මෙහෙමය් මචන් උබ උන්ගෙන් කෙලින්ම අහපු නෑති නිසා හැලුවා කියලාම හිතන්න බෑ නේද සමහර විට උබ නොදන්න කාරනයක් නිසා නොයා ඉන්න හිටපු උන් එන්න ඇති නේ
හොදම වැඩේ කාගෙන්වත් බලාපොරොත්තු නොවෙන එක උබ වැරද්දක් කරල නෑ නේ උබ පුරුදු විදියටම ඉන්න බලපන් එතකොට උන් හිතල කරපු දෙයක් නම් උන්ටම තෙරෙය් ආයෙත් පාරක් ඔය වගේ...