ම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බුදු පිළිම අනවශ්‍ය බවත්, බුදු පිළිමයක්...