තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදුන් සිදුවීමක් සම්බන්ධයෙන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ ‘චිලී’ හෙවත් තිලංක විදූෂ නම් ගායකයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා...