1. tharakato

    Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free

    ඔය recover කරපු 600 MB වලින් corrupt නොවිච්ච file කීයක් තියනවද ?
  2. tharakato

    Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free

    code එකක් නෙමෙයි බන්. සරලව කිව්වොත් අපි file එකක් delete කලහම OS එකෙන් කරන්නේ. hard එකේ අදාළ file එක තිබුන තැන available කියල වෙනස් කරගන්න එක. එහෙම නැතුව අදාළ file එක නැතිවෙන්නේ නැහැ. එක hide වෙලා තියනවා ඒ file එක නැතිවෙන්න නම් වෙන මොකක් හරි file එකක් ඒ තිබුන තැනට...
  3. tharakato

    අද හිරුtv බලය එකට එන අය​

    මෙතන කට්ටිය ඉන්නේ අසාදාරන විදිහට. 3:1 සාදාරන විදිහට කරනවා නම් අනිත් උන්ට විනාඩි 30 දෙනවා නම් සුජීව සේනසිංහට විනාඩි 30 දෙන්න ඕනේ.
  4. tharakato

    Laptop Dance ගැලවෙයි

    උඹට අනුව මේ වගේ ගොන් dance එකක් නතර කරන එක ජාතිය පාවා දීමක්. :D එල එල
  5. tharakato

    Sony xperia Z2

    Bezel less display නැති එක නම් පාඩුවක් තමයි. ඒ උනාට බන් sony එක unique වෙන්නේ Super Slow motion (960 FPS ) Camera එක CvUNYXpdRbg LDGeqR5iH4s Sony Motion eye Camera / Predictive Capture CG-do8ltJ8U 4K HDR Display එක. rRtOAMAqe1s fingerprint sensor එක තියෙන්නේ power button...
  6. tharakato

    Sony xperia Z2

    XZ Premium එකක් ගන්න කියල බැලුවේ. තව ටිකක් ගණන් බහිනකල් ඉන්න ඕනේ
  7. tharakato

    Sony xperia Z2

    අවුරුදු 3 මාස 3 වගේ වෙනවා .තාම හොඳට වැඩ. :yes: :yes: එත් අලුත් එකකට මාරු වෙන්න කාලේ හරි වගේ
  8. tharakato

    SL women take on 'body shaming' barrel ad

    මේක ලංකාවට එරෙහි කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක වෙනම දෙයක් . පස්සේ මේ ගැන වෙනම thread එකක් දාන්නම්
  9. tharakato

    ‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී

    ලෝකේ හැම තැනම එකයි . අන්ත දක්ෂිනාෂික , අන්ත වාමාංශික දෙගොල්ලොම එකයි වැඩක් කරන්න දෙන්නෙම නැහැ
  10. tharakato

    Kello inna un warew.

    මචන් එහෙම කරන්න එපා. මම නම් අඩුම ගානේ password එක අහුවෙවත් නැහැ. ( එයා කිව්වා ) photo දාන්න , chat කරන්න තහනම් කරලා නැහැ. උඹට කෙල්ලව විශ්වාස නැත්නම් affair එක අතාරින්න. කෙල්ලව විශ්වාස නම් ඕනවට වඩා නීති දාන්න එපා. ( ටිකක් හොයල බැලුව කියල ප්‍රශ්නයක් නැහැ )
  11. tharakato

    petrol kerosene mix?

    petrol එක්ක kerosene ටිකක් mix උනා කියල අවුලක් වෙන්නේ නැහැ . එත් ගොඩක් mix වෙලා නම් ප්‍රශ්න එන්න පුළුවන්. හොඳම දේ තමයි පෙට්‍රල් ටික ඔක්කොම වගේ අයින් කරලා අලුතින් ගහගන්න එක. කෝකටත් service center එකකට ගිහිල්ල ඇහුව නම් හරි
  12. tharakato

    Huawei nova 2i FACIAL RECOGNITION update

    facial recognition android 4.2 indala thiyanava
  13. tharakato

    2 PREMIUM DOMAINS FOR SALE

    those aren't premium machan. අපරාදේ උඹට $60 වගේ යන්න ඇති
  14. tharakato

    බයික් එකක් ගන්න උදව්

    suzuki gixxer , Honda Hornet ( Indian version)
  15. tharakato

    අංජුලා රාජපක්ෂ යුග දිවියට

    මෙව්වා දැක්කහම මේ ඔක්කොම අතැරලා දාල light අල්ලන්න එන්න හිතෙනවා :baffled::baffled:
  16. tharakato

    Nokia 6 warranty claim help

    දැන් nokia එක තියෙන්නේ අලුත් company එකක් උනාට. Foxconn තමයි smartphones produce කරන්නේ. foxconn කියන්නේ කාලෙක ඉඳන් ගොඩක් brand වල smartphones , game consoles , Tv produce කරන company එකක්. එක නිසා company එක මුලින්ම ගහපු phone වල අවුල් කියල කියන්න බැහැ. උඹ ගන්නකොට water...
  17. tharakato

    කෙල්ලෙක් ආකර්ෂණය කරගන්න මෙන්න රහස් ක්‍රම

    දැන් කොහෙන්ද බන් ක්ජනි , නය්නසි ,යදරඑි වල කලිසම් හොයාගන්නේ :baffled::baffled:

    No contents