PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයකි. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් වේ.
අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය. මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග...