පිටි දියකරලාම කිරි හදල බොන්න ඕනෙමනම් Highland හරි පැල්වත්ත හරි බොන්න.
හොදම විසදුම නම් දියර කිරි . මිනිස්සු දියර කිරි පාවිච්චියට අකමැති කම්මැලිකම නිසා වෙනවෙනම රත් කරලා ගන්න ඕනේ හින්ද.
මේපාරත් companyකාරයෝ සල්ලි විසිකරලා වැඩේ වහගනිවී. Supermarket වල local brands තිබ්බ තැනක්වත් හොයන්න නෑ . racks...