උබ කතාව ඇත්ත, මහින්ද පොඩි උන්ව තලලා ලොකු උන්ට ආතල් දුන්න එක. උබ පුළුවන්නම් නැහැ කියපන්,
කොටි පැටව් යන්නේ මහ එකාගේ අඩි පාරේ මහ එකාට සැප දිලා පොඩි එකාව හිර කරලා වැඩක් නැහැ, මහ එවුන්ගේ මඟ පෙන්වීමට තමයි ඔය පොඩි උන් ටික ගියේ, මහින්ද මහත්තයා කලේ පොඩි උන්ව ඇතුලට දාල ලොකු උන්ට සැප දුන්න එක නෙමෙයිද. උබ...