අරුණාචලම් මුරුගානන්දම් - THE REAL PAD MAN
මේ දිනවල කාන්තා සනීපාරක්ෂක තුවා, හා Pad man චිත්‍රපටය පිළිබදව කතාබහකට ලක්වී ඇති මොහොතක The Real Pad man ගැන සටහනක් තබන්න අපි සිතුවා.
දකුණු ඉන්දියාවේ දුප්පත් පවුලකින් පැමිණි අඩු වයසෙන් පාසල් හැරගිය සාමාන්‍ය පුද්ගලයකු සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය...