Microsoft ල nokia ගත්තට පස්සේ තමයි අවුල් උනේ . Nokia Trend එක හොයාගන්න බැරි උනා :yes:
පලවෙනි android phone එක release උනේ 2008 වල (HTC Dream) ඊට අවුරුද්දකට විතර පස්සේ Samsung ල Android Phone එක Release කළා.
එත් Android Phones වලට Software develop වෙලා පරිනාමය වෙන්න ටික...