1. tharakato

    Gotham Tv series help

    teen wolf එක teen darama එකක්ද බන් ?
  2. tharakato

    Gotham Tv series help

    මම gotham pilot එක විතරයි බලල තියෙන්නේ. Bruce Wayne පොඩි නිසා බලන්න ගියේ නැහැ. එත් මේ trailer එක දැක්කම tv series එක බලන්න හිතුන . Gotham එක හොඳද ? මුල ඉඳන්ම බලන්න ඕනද කතාව තේරුම් ගන්න Jfp94gkmYRo
  3. tharakato

    my future

    යකෝ අවුරුදු 23 නම් මොකද මේ විදිහට depress වෙන්නේ. මම හිතුව උඹට 30+ වයස ඇති කියල උඹ දැනට කරන ජොබ් එකයි. උඹේ ආර්ථික තත්වෙයි කියපන් බලන්න
  4. tharakato

    my future

    උඹේ දැන් වයස කීයද ?
  5. tharakato

    මානසික අවුලක්

    මචන් doctor කෙනෙක් හම්බෙන්න. ඕක පොඩි මානසික අවුලක්. මට මතක විදිහට බෙහෙත් නැතුවම කතා කරලා ඕක හොඳ කරන්න පුළුවන්. වැඩිම උනොත් ටික දවසක් යනකල් tablet එකක් දෙයි බොන්න කියල. එත් ඕක වැඩි වෙන්න කලින් doctor කෙනෙක් හම්බවෙන්න
  6. tharakato

    මගේ කෙල්ලට

    උඹ ඉන්න තත්වේ මට තේරෙනවා. අනිත් එක කෙල්ලට 18 නම් දැන්ම බැඳලත් වැඩක් නැහැ. මේ වෙලාවේ උඹ කෙල්ලව තනි කරන්නත් එපා. කෙල්ල හොඳටම බය වෙලා ඇත්තේ. උඹ බයවෙන්න එපා ගොඩක් වෙලාවට pregnant නැතුව ඇති. මොනවා හරි උදව්වක් ඕනේ නම් අපිට කියපන්
  7. tharakato

    මගේ කෙල්ලට

    මචන් ඇතුලේ යවන්නම ඕනේ නැහැ . pregnant වෙන්න උඹට දැනුනේ නැති උනාට sex කරන අතරමග ටිකක් යනවා. මම නම් හොඳ තැනක් දන්නේ නැහැ. උඹල දන්න doctor කෙනෙක් ගෙන් ඇහුව නම් හරි.
  8. tharakato

    මගේ කෙල්ලට

    මේ ටික කියපන් . උඹ condom එකක් use කලාද ? කෙල්ල සෙක්ස් වලට පස්සේ pill එකක් use කලාද? pregnancy test වලට false positive එනවා. මුලින්ම hospital එකකට ගිහිල්ල pregnancy test එකක් කරලා බලපන්. පරක්කු වෙන්න එපා දැන්මම කරලා pregnant නම් abortion එකකට හොඳ තැනක් හොයාගනින්...
  9. tharakato

    අම්ම කුක්කු

    කාට හරි ගාගන්න ඕනේ නම් මට උදව් කරන්න පුළුවන් :P
  10. tharakato

    machan mara aulaka inna

    අතැරලා දාපන් බන්. නැත්නම් බැන්ද දවසකත් උඹට සැකෙන් ඉන්න වෙන්නේ. වෙන කෙල්ලෙක් හොයාගනින්
  11. tharakato

    💕 පුතුගේ පෙම්වතිය සමග පියා පෙම්සුව විඳී ....

    මෙතන නීති විරෝදී දෙයක් වෙලා නැහැ. සදාචාර විරෝදී දෙයක් විතරයි
  12. tharakato

    SLT

    telecom එක හරීන් ගාව නෙමෙයි බන් තියෙන්නේ
  13. tharakato

    IRAJ - තුරැලේ නිදන් | Manamali 2

    මිනිස්සුන්ව අන්දනවා කියල මෙහෙමත් අන්දනවද බන් ? මේ වැඩෙන වෙන්නේ ඉරාජ් ට තියන credibility එක නැති වෙන එක
  14. tharakato

    ලිංගික දැනීම නැතිව ගියා.

    https://en.wikipedia.org/wiki/Sexual_anhedonia උඹ බය වෙන්න එපා බන්. ඩොක්ටර් ඕකට බෙහෙත් දෙයි ( එහෙම නැත්නම් තියන බෙහෙත් මාරු කරයි)
  15. tharakato

    New Data TAX from 01/09/0217

    Good . Did any network announced new data plans ?
  16. tharakato

    වෙඩිම - නංගි හා ද

    Sad Truth :yes: :yes: කෙල්ලෝ wedding plan කරන්නේ sex කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති කාලේ ඉඳන්. අපි wedding එක පොඩියට ගන්න හැදුවම උන් අපේ ඇඟට කඩා පාත් වෙනවා :dull: :baffled::baffled:
  17. tharakato

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    ඕවා ගණන් ගන්න එපා බන් ලොකු වෙනකොට පාට වෙයි. කොහොමත් උඹලගේ ජාන අනුව තමයි ළමයාගේ පාට තීරණය වෙන්නේ. එත් පස්සේ පුළුවන්නේ පාට වෙනස් කරගන්න
  18. tharakato

    GoDaddy ද? Google Domain ද? *WEB HELP*

    google domain ලංකාවට ගන්න බැහැ බන්. Offer එකක් තියනවා නම් විතරක් godady ගන්න එහෙම නැත්නම් namecheap යන්න
  19. tharakato

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන වැඩ්ඩොන්ගෙන් උදව්ව&

    Post වලින් data send කරන Code එක දාන්න බලන්න

    No contents