මචන් මම ඒහැටි මේ සම්බන්දව පැහැදිලි කිරීමක් කරන්න ලොකු දැනුමක් නැ නමුත් එකදෙයක් කිව යුතුමයි. හෙතුවදීන්ට අනුව හැමදේම විද්‍යාවට ගෝචර නොවෙන තාක් කල් එය බෙහෙර කරත් අපිට ගෝචර නොවන තව මානයන් තියනවා මේ විශ්වයේ.. අපිට ගෝචර වෙන්නේ මන 3ඉයි නමුත් මම අහල තියනවා මාන 11ක් ගැන. වැරදිනම් නිවැරදි කරන්න. තවත්...