සිතුවිලි දහරාවෙ තියෙන්නෙ පන්චේන්ඩ්‍රියෙන් ආපු සිග්නල් කොටස් සහ සර්කිට් එකෙන් දාන පොඩි පොඩි ටැග්ස් වගේ ඒව.
උදාහරනයක් විදිහට, ඇහෙන් සෙන්ස් කරන ඒවත් බ්‍රේන් එකට එන්නෙ සිග්නල් විදිහට, ඒක සර්කිට් එකෙන් දකින්නෙ "පාට" විදිහට. දකිනව කියන්නෙ බ්‍රේන් එකෙන් "පාට" කියල ඒකෙන්ම මවාගන්නව, එතකොට අර "පාට" එලියෙ...