මචන් testicular microlithiasis කියල අසනීපයක් තියනවා සිංග්‍රීසි වෙදකමේ ඔකටට් ඔහොම වෙනවා. ඕක අඳුරගන්න විදිය තමයි උල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එකකින් වල්ලේ :) ඕකට බෙහෙත් නම් නැහැ ඕක ටෙස්ට් කර කර ඉන්න වෙනවා එච්චරයි (වර්ද්නයක් වෙනවද නැත්ද කියල ). තව සිංහල වෙදකමේ ටව ඕවගේ එහෙකට කියනවා මචන්...