1. prasanna1992

    ඇයි බන් මිනිස්සු අපේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ

    Dark season 01 බැලුව හොදයි season 02 බලන්න ගත්තා .. Episode 01 එක ගොඩ දාගත්තා episode 02 අමාරුවෙන් ගොඩ දාගත්තා 03 වෙනි කොටස මග එපා වෙලා අතර ඇරියා... මම season ඔක්කොම TV series ඉවරකරපු තියෙන්නේ ටිකයි Breaking bad & Ozark
  2. prasanna1992

    Questions අධික බදු පැනවීමෙන් දැවැන්ත ව්‍යාපාර රැසක් බංගලාදේශය දෙසට !

    මොකද? බන් දැන් කරන්නේ.... ඉස්සරහට ජොබ් තියෙයිද?
  3. prasanna1992

    රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....

    දැන් කොම්බුවේ නිව්ස් වල පාඨලීගේ ඒවා කපනවා සැරට අද අලුත් ගමගේ ගේ කතාවට පිළිතුර දුන්න එක කපලා අලුත්ගමගේ පාඨලීට බනින කෑල විතරයි දැම්මේ...රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....
  4. prasanna1992

    එයාපෝට් එකට ප්ලෙන් එකක් ගේන්න බෑ.. වරායට නැවක් නැහැ පෝට්සිට්යෙන් ආසියාවේ ආශ්චර්යලු....

    මේවට අධෝමුඛයෙනි හිනායන්නෙ.. රජයේ ආයතනවල ඉන්න මෑන් පවර් සේවකයෝ ස්ථීර කරන්නේ නැතුව රැකියා ලක්sha 10 සෙට් එක පුරවනවා manpower ටිකට තව ටික දවසකින් අබ සරණයි
  5. prasanna1992

    කිරුලපන මාකට් එකේ එක එක පෝලිම් ! මිනිස්සු බඩු එකතුකරනවා ...

    ඒ තරම් ස' ව මිනිස්සුන්ට විශ්වාසයි.....
  6. prasanna1992

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්වයි!

    ගෙවුණු පැය 24 කොවිඩ් මරණ 25 යි - දෙරණ අරුණ පත්තරේ වැඩසටහනේ
  7. prasanna1992

    ආණ්ඩුව කොරෝනා හිගන්නගේ තුවාලේ වගේ කරගෙන !

    ආණ්ඩුව කොරෝනා හිගන්නගේ තුවාලේ වගේ කරගෙන !
  8. prasanna1992

    "එක රටක එක නීතියක්" 😁 යාපයේ කෝවිල භාරකරු අත්ඩංගුවට, නුවර එළියනගරාදිපතිට අවවාද

    "එක රටක එක නීතියක්" 😁 යාපයේ කෝවිල භාරකරු අත්ඩංගුවට, නුවර එළියනගරාදිපතිට අවවාද
  9. prasanna1992

    මැයි එනකන් ඇගිලි ගැන ගැන හිටියේ ස' අපිට පු### මීට වඩා හොදයි! උත්සව තහනම්

    පාඩු ටික ඔක්කොම කවර් කරගන්න තිබ්බ මාසේ ඉවරයි සති 2 කක් උත්සව තහනම් 😥😥😥😫😫😫😫
  10. prasanna1992

    5000$ බැස්සොත් ඉන්න ගේ විකුණලා BTC අරන් දානවා...

    බැහැපන් බැහැපන් තව බැහැපන්
  11. prasanna1992

    120,000 - 130,000 camera

    මේ ගානට යන කැමරාවක් ඕනෙ? මොකක්ද? හොද DSLR or Mirror less අලුත් එකක් ඔනෙ මේ ගානට යන 130,000 එකක් !
  12. prasanna1992

    හිට්ලර් කෙනෙක් ආවා රටටම කනකොකා හැඩලුවා නේද?

    මෙලො රහක් නැති මනුස්සයෙක්.... මහින්ද ගේ මල්ලි කියලා කියන්න බැරි රටේ ස0ස්තෘතිය ගැන මෙලො මල දානයක දැනුමක් නැති මිනිහෙක් මෛත්‍රීපාල මීට වඩා කොච්චර ඉස්සරහින්ද ? හිටියේ .. බොල් පිළිමයක් !
  13. prasanna1992

    සමාගම් 850 අතරින් SLS ආයතනය 2016 වසරේ පරික්ෂා කර ඇත්තේ !

    සමාගම් 850 අතරින් SLS ආයතනය 2016 වසරේ පරික්ෂා කර ඇත්තේ සාම්පල් විසිගණන් පමණයි ලු බුද්ධික පතිරණ 2016 ප්‍රමිති ආයතනයේ ව්ගණන වාර්තාව සිරස සටන වැඩසටහනේ

    No contents