1. prasanna1992

    ආණ්ඩුවේ උද්දච්චකම මානවහිමිකම් කවුන්සලයේ දිගහැරියොත් මීට වඩා අමාරුතැනකට රට පත්වෙනවා !

    ආණ්ඩුවේ උද්දච්චකම මානවහිමිකම් කවුන්සලයේ දිගහැරියොත් මීට වඩා අමාරුතැනකට රට පත්වෙනවා !
  2. prasanna1992

    ජනතාව අලි එළවන්න කියලා නන්දසේනගෙන් ඉල්ලලා ! ( ගම සමග පිළිසදරක් වැඩසටහනේ දී )

    ජනතාව අලි එළවන්න කියලා නන්දසේනගෙන් ඉල්ලලා ! ( ගම සමග පිළිසදරක් වැඩසටහනේ දී ) අලි ටිකට බඩු හරි වගේ ආයෙත් අලි බලන්න වෙන්නේ පින්නවලයි දෙහිවල සත්තු වත්තෙයි තමයි !
  3. prasanna1992

    එන්නත විදගන්න අවස්ථාව හම්බවෙලත් අපේ ගෙවල් පැත්තෙ මිනිස්සු කැමති නැහැ බන් !

    30 වැඩි අයට විදගන්න කිව්වා අපේ අම්මලාත් විදගත්තේ නැහැ බන් බයයි... මට 30 අඩුයිනේ බන් නැත්නම් මම විදගන්නවා..... මිනිස්සු ඇයි බන් මෙහෙම හැසිරෙන්නනේ.....
  4. prasanna1992

    සනත් ජයසූරිය අලි පු××× ද? නන්දසේනගේ එක රටක නීතිය? බෝට්ටුවෙන් පැනලා වෙන රටකට යන්න හිතෙන රටක්

    සනත් ජයසූරිය අලි පු××× ද? නන්දසේනගේ එක රටක නීතිය? බෝට්ටුවෙන් පැනලා වෙන රටකට යන්න හිතෙන රටක්
  5. prasanna1992

    හෙට සිට එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීන් වරුන්ටත් !

    හෙට සිට එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීන් වරුන්ටත් !
  6. prasanna1992

    පොහොට්ටුව දෙදරණ ලකුණු ! පක්ෂ 12 ක් විමල් හමුවේ! කෙළහෙගුණය තියෙන්නෝ ඕන - උදගම්මන් පිල

    පොහොට්ටුව දෙදරණ ලකුණු ! පක්ෂ 12 ක් විමල් හමුවේ! කෙළහෙගුණය තියෙන්නෝ ඕන - උදගම්මන් පිල
  7. prasanna1992

    Lemon වලට සිංහලෙන් කියන නම මොකක්ද?

    සිංහලෙන් කියන නම මොකක්ද?
  8. prasanna1992

    මේ චැනල් එක කරන්නේ එළකිරි පොරක් නේද? මරු බන් ටයිම් පාස් කරන්න

    මේ චැනල් එක කරන්නේ එළකිරි පොරක් නේද? මරු බන් ටයිම් පාස් කරන්න
  9. prasanna1992

    සදුදා හාල් පෝලිමට යන එළකිරි ෆෑන්ලා කවුද ඉන්නේ !

    සදුදා හාල් පෝලිමට යන එළකිරි ෆෑන්ලා කවුද ඉන්නේ !
  10. prasanna1992

    පාස්කු කොමිසම ඉවරයිනේ ද? බෝන් අගේන් කල්ලිය එතකොටම කරලියට ආවානේ ද! දැන් අප්‍රේල් 21 අමතකයි නේද? ඒක තමයි පොලිටික්ස් කියන්නේ !

    පාස්කු කොමිසම ඉවරයිනේ ද? බෝන් අගේන් කල්ලිය එතකොටම කරලියට ආවානේ ද! දැන් අප්‍රේල් 21 අමතකයි නේද? ඒක තමයි පොලිටික්ස් කියන්නේ !
  11. prasanna1992

    මීලගට පෙරළිකාර ආයෝජන අවස්තාව මොකක්ද?

    ටැක්සි වෙනුවට ඌබර් ආවා ! ඒ වගේ දැන් පොඩියට පටන් අරන් තියෙන අවුරුදු 10 කින් දැවැන්ත වෙන්න පුළුවන් එළකිරියන්ස්ලට ඇසගැටුණු කර්මානතය මොකක්ද?
  12. prasanna1992

    සජිත් ප්‍රේමදාස සජිත් රාජපක්ෂ වූ වගයි !

    සජිත් ප්‍රේමදාස සජිත් රාජපක්ෂ වූ වගයි ! අද දින සිට ටෙලිපෝනය පොහොට්ටුවේ හවුල්කාර පක්ෂයක් ලෙස තීන්දුයි රටේ ව්පක්ෂය රාජපක්ෂ පවුල විසින් ගිලගන්නා ලදී.
  13. prasanna1992

    රනිල් හරි ලංකාවේ එන්නත් කිරීම අවසන්වන්න වසර අවසාන දක්වා ඇදී යන ලකුණු !

    චීන එන්නත, ඉන්දියානු එන්නත, රුසියානු එන්නත කවලමේ දෙන්නෙලු.. මුල් ලක්ෂ තුන ඉන්දියාවේන් නිකන් දෙන 28 ලැබෙන බව සදහන් 29 ඉදන් එන්නත් කරනවලු මුලින්ම ඉදිරිපෙල සෞඛ අංශ වලට හා හමුදා වේ කොවිඩ් සමග ගැටෙන අයට මුළු ගණන ලක්ෂ 3ක් ලු පැමිණෙන එන්නත් ගණන ලක්ෂ 5ක් ලු ඊලගට 60 වැඩි ලක්ෂ 38 ක් ට එන්නත ලබා දෙනවා ...
  14. prasanna1992

    2- 0 ලෙස සම්පූර්ණ තරගාවලියම ශ්‍රිලංකා කැසිනෝ ටීම් එක පරාජය ලබයි !

    2- 0 ලෙස සම්පූර්ණ තරගාවලියම ශ්‍රිලංකා කැසිනෝ ටීම් එක පරාජය ලබයි !
  15. prasanna1992

    අයිසේ නන්දසේන බලන්න මේ කොටස් වෙළදපල නැගගෙන නැගගෙන යන අපූරුව , ඩොලර් එක 200 යි!

    අයිසේ නන්දසේන බලන්න මේ කොටස් වෙළදපල නැගගෙන නැගගෙන යන අපූරුව , ඩොලර් එක 200 යි!

    No contents