►► සංගාට ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය ◄◄
ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය කුමාර් සංගක්කාරට හිමිව තිබේ.ලෝක ක්‍රිකට් සභාවේ මෙවර සැසිවාරය ඊයේ සහ පෙරේදා පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදීය.මෙහිදි කුමාර් සංගක්කාරට නිල වශයෙන් සභාවේ සාමාජිකත්වය පිරිනමා තිබේ.
මෙම සාමාජිකත්වය ලබා ගැනීමට සෑම...