A/C
බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...
ඉතිං අපි හිතුවේ ගෑස් ලීක් එකක් ඇති කියලා කොහෙ හරි..
චීනෙ ගෑස් ටැංකි ගහන ෆැක්ටරියක් ගිනි අරං... ගෑස් ගහන්නත්...