1)කෝකියා-ඉරිදා සවස කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා
2)නිවසේ මෙහෙකරු පවසා ඇත්තේ ඔහුගේ බිරිඳට බිහිසුණු දෙයක් වෙලා දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව පමනයි. නමුත් ඔහු කෑ ගසමින් පැමිනියේ'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්‍බා' කියමින්
3)ජෙනිෆර් පිහිනුම් තටාකයේ පැය 3ක් පමණ සිටි බව කිව්වා. පිහිනුම් තටාකයේ දී...