1. T

    අම්ම ගහයි බැට් එකෙන් 😳

    අයිතිකාරයා රට ඉන්නවා නම් මිනිහත් TIN certificate එකත් අරන් එන්න ඕනෙද හැම අවුරුද්දෙම? එතකොට online revenue license ගද්දි, TIN enter කරන්න field එකක් එන්න ඕනේ නේ, physical validation එකක් නැ නේ,
  2. T

    Electricity ප්‍රශ්නයක්

    EDL App eken complain eka danna. Eke history eka okkoma thiyenawa. Crew ekata assign unata passe, eka close karanna unta fix karanna one. ehema kale nathnam e complain ekka regional office ekata complain karanna
  3. T

    මොකක්ද මේ පූජා නගරේ රාමා කෝවිලක් හදන්න යනව කියන කතාව ? ඇත්තද ?

    මට ඉන්දියන් tourists කීප දෙනෙක් එක්ක කතා කරන්න සෙට් උනා. උන් ඔක්කොම වගේ රාමායනයේ තියෙන දේවල් බලන්න priority එක දෙන්නේ. අනුරාධපුරයේ හරි තව කොහේ හරි රාමායනයේ කියවෙන තැනක ඔයවගේ කෝවිලක් දෙකක් හදා ගත්තොත් Indian tourists ල ගෙන්වන්න පුළුවන්. අවට ඉන්න උන් ඉන්දියන් food තියෙන කෑම කඩ ටිකක් දා ගත්තොත් ගොඩ...
  4. T

    Apple වොච් එකක් ගන්න ඕන. කෝකද හොද?

    Casio G-Shock?, select a model according to your budget
  5. T

    මහින්ද මහත්තය ගම්මන්පිලට කෝල් කරල

    ඇත්තටම මනුස්සයෙක් විදිහට මහින්ද ගැන දුකයි, ලොකු පුතයි, බිරිදයි දෙන්නම remand ඉන්න කොට දැනෙන හිතේ අමාරුව ගැන. ඕක සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දරුණු විදිහට දැනෙන්නේ, මොකද තමුන් සහ තමුන් වටේ ඉන්න අය invincible කියල හිතාගෙන හිටපු නිසා. බලය තියෙනකොට, කවද හරි බලය නැති උනොත් මොකද වෙන්නේ කියල හිතුව නම්...
  6. T

    ගින්දර වගේ පායන රටක

    ඔකේ වැදගත්ම දේ පිරිසිදු toilets තියෙනවා. දුර ගමනක් යද්දී මාර වටිනවා. පොඩි වෙලාවක් Coffee එකක් බිබී කකුල් දෙක දිගැරගෙන ඉඳල toilet එකටත් ගිහින් පාඩුවේ drive කරන්න පුළුවන්
  7. T

    ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න

    thama gannawa wage. 106 wage thama mathaka. man gannakota 102, masa 7k waiting thibba. dan nam echchara kal yanne ne,
  8. T

    ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න

    මන් ගාව Fronx එකක් තියෙනවා, එක අව්ලක් නැ.දැනට 7000km වලට කිට්ටුයි. රට වටේම හැමතැනම ගිහින් තියෙනවා. වාහනේ comfortable, දුර ගමනක් ගියාට (300km වැඩියෙන් එක දිගට ගිහින් තියෙනවා) ඇගට අමාරුවක් නැ. පිටිපස්සේ හොඳ leg space එකක් තියෙනවා. 4 දෙනෙක් ට තමා perfect. පිටිපස්සේ 3 adults යනවා නම් shoulder space...
  9. T

    IOS 27 දැම්මද

    SIRI AI නම් හොඳයි වගේ. දැනට Apple apps වලට full access . පොඩි දේවල් ටිකක් test කලා 1. Messages app eke September hotels offers තියෙන්නේ මොනවද කියල හොයන්න. හොඳ summary එකක් දුන්නා 2. මේ සතියේ මොන supermarkets වල credit card offers අද දවසට තියෙන්නේ වගේ වෙනද වගේ message එකින් එක, බලන්න ඕනේ නැ 3...
  10. T

    IOS 27 දැම්මද

    mage gawa 12 64 GB ekakuth thiyenawa, ekata 5.2 GB size eka thibbe. 27 damma, kalin ta wada smooth, battery gana thama kiyanna be eka nitharama pawachichi karanne nathi nisa. eeye 80% charge wela thibbe ada dawal 12ta 71% thibba. Batterith hondayi wage
  11. T

    IOS 27 දැම්මද

    ada ude awa. Thama indexing complete wela na wage. Sahena hondai. Mail wala IRD eken awa September payment due mail eka hoyanna kiyala kiwwama hoyala, payment slip no eka hoyala dunna
  12. T

    IOS 27 දැම්මද

    AI 15Pro above
  13. T

    IOS 27 දැම්මද

    කාට හරි SIRI AI ආවද? නැත්නම් තවම waiting list da 1. Battery performance good 2. Speed improved 3. New cleanup tool එකනම් නියමයි. Samsung wage clean වෙලා image එක regenerate වෙනවා 4. ලේසියෙන් දැන් automation එකක් requirement එක type කරලා හදා ගන්න පුළුවන්
  14. T

    IOS 27 දැම්මද

    update size is 14.3 GB for 16 Pro, now it is under installation. According to reviews in betas and release candidate, this should fix lot of bugs and improved the performance as well + SIRI AI 5.4 GB old phones walata, 16 Pro ekata 14.3GB, 17 Pro walta 15 GB walata wada athi ------ Post added...
  15. T

    Hot Water Shower Recommendation

    using a Singer 3.5kw since 2014, no issues yet and using another Singer 3.5kw since 2020 no issues either. Both are with pumps
  16. T

    උබල Branded items use කරනවද? කරනවනම් මොනවද ඒ Branded items?

    Lacoste ගන්න වත්කමක් නැ Crocodile ගන්නේ (https://www.crocodilesrilanka.com/). Pima cotton T shirts, a Singapore brand
  17. T

    උබල Branded items use කරනවද? කරනවනම් මොනවද ඒ Branded items?

    U.S. Polo Assn T shirts, Levi's, Crocodile T shirts
  18. T

    Dialog Airfibre නිකං දෙනවලු

    Air fiber prepaid දෙන්නේ නැද්ද. ඕනේ වෙලාව reload එකක් දාගෙන data addon එකක් ගන්න. මම දැනට 4G එකක් prepaid විදිහට use කරනවා. අද 1:30 ඉඳන් 2 වගේ වෙනකන් SLT fiber internet, ඩ්‍රොප් වෙලා තිබ්බේ. Dialog එකට 150ක් දල 104ට 5GB ගත්ත. මගුලේ speed එක 2.8 mbps. වෙලාවට 2ට වගේ SLT හරි ගිය
  19. T

    1Million invesment idea

    mama me sathiye commercial bank 100 day damma. Bank App eken FD eka open karoth 10.25% rate eka. Money market eke ekathu karan hitiye, ita passe 1.5M, 100 days eke damma. Kal pirunama aye money market ekata deposit wena widihata.
  20. T

    Abans iPhone වංචාව

    මේවා බලනකොට authorized agent ට වැඩිපුර ලක්ෂ 2ක් විතර ගෙවල iPhone එකක් ගන්නවට වැඩිය එළියේ shop එකකින් අඩුවට ගන්න එක හොඳයි වගේ. මොකද මේ වගේ කෙල උනොත් phone එකට ගෙවපු ගානයි, එක එකා පස්සේ යන්න යන කාලයි මහන්සියයි ඔක්කොම එකට, පිටින් ගත්ත එකක් නම් අඩුම තරමේ ලක්ෂ 2ක් අඩුවෙන් ගත්ත කියල හිත හදා ගෙන පිට...

    No contents