1. CONCORDE777

    පොලිස්කාරයෙක්ට පෙන්නපු දෙයින් කටඋත්තර න&

    කොහොම උනත් මීටවඩා වැදගත් විදියට කව්රුකව්රුත් කතාකරනවනම් වඩා හොඳයි.
  2. CONCORDE777

    12+ වෙලා

    congratulations
  3. CONCORDE777

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    :yes::yes::yes: මට ඕක තමයි දැන ගන්න උවමනාවුනේ.එහෙනම් උඹ හරි. ආණ්ඩුවේ ඔෆිස් වල එවුන්ගෙන් වැඩක් කරගන්න ගියාම නම් හරි අමාරු තමයි. ඔක්කොටම වඩා නැට්ටිච්චියොන් ගෙන්. :angry::angry::angry::angry:
  4. CONCORDE777

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    ඔය ප්‍රශ්නෙම අනිත් පැත්තටත් හිතල බලපන්. උඹ ES කියල හිතල එයා සේවාදායකය කියල හිතල.එතකොට උඹට උත්තරයක් ලැබෙයි.හැම ප්‍රශ්නයක්ම ඒ මේස් එකටත් බැහැල කල්පනා කරන්න ඕන.එතකොට මධ්‍යස්ථ උත්තරයක් ලැබෙනවා.ප්‍රශ්නවලදී කලබලවීම උත්තරයක් නෙමෙයි.
  5. CONCORDE777

    airportඑක විකුණලා දැම්ම නම් හරි වගේ

    නොදකින් කාලකන්ණි. :angry::angry::angry::angry:
  6. CONCORDE777

    මොනවද බං මෙව්ව........

    :lol::lol::lol::lol:
  7. CONCORDE777

    Useful Home Deco Tips 🏠

    VERY USEFUL.
  8. CONCORDE777

    Place to Buy Genuine Watches

    Lot of thanks. Very valuable information.:love::love::love::love:
  9. CONCORDE777

    Rep power එක 15+ වෙලා මචංලා..

    Congratulations machan.:love::love::love:
  10. CONCORDE777

    ජාතික ගීය දෙමළෙන් කියන එක

    සහජීවන කතා කෙසේ වෙතත් රටකට 1ක් තිබ්බම ඇති කියලයි මට හිතෙන්නෙ..ඉන්දියාවෙ භාෂා හැටහුටාමාරක් තිබ්බට ජාතික ගීය හැම කෙනාටම පොදු එකක් නේද? :yes::yes::yes::yes:
  11. CONCORDE777

    කෙට්ටු සුනිල් වන මා

    කොට නිහලුත් ඉන්න එකේ කෙට්ටු සුනිලුත් අපු එක හොඳයි.වෙල්කම් බ්‍රෝ. :lol:

    No contents