:love::love::love:
තෑන්ක්ස් මචන් ලොකු උත්තරයක් දීල තියෙනවා.
අනේ නෑ මචන්.අපේ පුතා (දැන් 10 වසරේ) student mic අරන් ඉල්ලුවා දැනට අවුරුදු දෙකක වගේ කලින් බංගසාල වීදියේදී දැකලා.මම ෂොප් එකට ගොඩවෙන්නේවත් නැතුව ආවා .මෑන් ගෙන් බේරෙන්න බැරි නිසා. දැන් මෑන් ටිකක් ලොකු නිසා අරන් දෙන්න බැලුවේ.අඩුවට...