ඔන්න මචන් උඹ එකෙන්ම කියල තියෙනවා.උන් මචන් දවසේ පැය අට හරියට කරල ගෙදර වැඩත් පැය දෙකතුනක් කරනව විතරක් නෙමෙයි, අපට වඩා ජීවිතෙත් හොඳට විඳිනවා.රට රටවල ඇවිදින්න යනවා.පාර්ක් වලට,බීච් වලට,කඳු නගින්න,ෆිල්ම් බලන්න යනවා.
උන් ලෝකෙට අලුත් අලුත් දේවල් හොයා ගන්නවා.උන්ගේ දරුවොත් කවදාහරි ලොකුවෙලා එහෙම තමයි . අපි...