1. CONCORDE777

    මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

    :yes::yes::yes: ඇත්ත බන්.මම අවුරුදු 8ක් විතර වරින් වර පිටරට හිටිය.හරියටම උදේ 6 ට බස් එක අදිනවා මචන්.අඩුත් නෑ .වැඩිත් නෑ. අරු ආවද මු ආවද බලන්නෙත් නෑ. මොකද ඌ විනාඩියක් හරි පරක්කු වෙල බස් එක ඇද්දොත් උගේ පඩි කපනවා.CCTV බලලා. වැඩ කරන්න තියෙන්නේ උදේ 6-2 ක.කෑම ටයිම් කියල එකක් නැත.
  2. CONCORDE777

    Ruwanthi Mangalage Kata

    :yes::yes::yes:
  3. CONCORDE777

    ..::[ලෝක සිතියමේ පරිණාමය (Evolution of the World Map)]::..

    SUPIRIMA SUPIRIY. You must spread some Reputation around before giving it to Executer again.
  4. CONCORDE777

    Ruwanthi Mangalage Kata

    :yes::yes::yes: ඒ වත් උගේ සල්ලි නෙමෙයිනේ බන්.මිනිස්සු එකතු කරලා දීපුවනේ.
  5. CONCORDE777

    Ruwanthi Mangalage Kata

    :yes::yes::yes::yes: (ඇත්ත මමත් කියන්නේ මුන් දෙගොල්ලෝ තුන් ගොල්ලොම දන්නා ඕන කුඩුවේ.ඒක වෙනම කතාවක් ) මෙතන සල්ලි වලටත් වඩා මම දකින දෙයක් තියෙනව බලපන් අර ගෑනි කියන්නේ අරුට එන්නලු අසනීපයක් තියෙනවනම් බෙහෙත් අරන් දෙන්න. නෑ.මනුස්සකමක් තියෙනවනම් උන් නේද මචන් අර මිනිහ බලන්න යන්න ඕන.පොඩි දරුවෝ කනවා...
  6. CONCORDE777

    Ruwanthi Mangalage Kata

    :love::love::love::yes::yes::yes: සහතික ඇත්ත උඹේ කතාව.ඒක මිල මුදලින් තීරණය කරන්න බෑ.රන්ජන් ඉස්සරහ මෙහෙම කියනවනම් මේ මනුස්සයට කොහොම කතාකරනව ඇද්ද?
  7. CONCORDE777

    අමතර ආදායමකට උදවුවක් ඕනි

    මචන් උඹේ කතාවේ හැටියට උඹ ඉන්න පළාත කෘෂි භෝඝ තියෙන පැත්තක් වගේ.උඹට බරත් ටිකක් තියෙනවා වගේ.ඒ පැත්තෙන් ගම්මිරිස් වගේ අයිටම් තොග එකතුකරන්න පුලුවන්නම් කොළඹ EXPORT කරන කම්පනියක් අල්ලන් එහෙම දෙයක් කරන්න බලපන්. නැත්නම් පැකට් කරලා ලෝකල් මාර්කට් එකට සෙට් කරපන් .ෆූඩ් සිටි වගේ බලල.
  8. CONCORDE777

    මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

    නෑ මචන් මගේනම් අදහස ඕව රෑටත් ඇරලා තියන්න ඕන කියල. හැබැයි සේවකයෙක් වැඩ කරන්න ඕන පැය අටයි. ශිෆ්ට් ක්‍රමේට හදල. අඩුම ගානේ රෑ 2.00 වෙනකම් වත් ඇරලා තියෙන්න ඕන. හැබැයි අවශ්‍ය යටිතල පහසුකම් එක්ක. ඒ ක්‍රමයෙන් ගොඩක් දෙනෙකුට රැකියාත් බිහිවෙනවා. කොහෙද ලංකාවේ කුකුල්ලු යාන්තං ඉර බැස්ස හැටියේ කඩේ හරි ඔෆිස්...
  9. CONCORDE777

    Is this true

    දැන් අපි හම්බන්තොට,පාසිකුඩා කන්චිකුඩිච්චි ආරු දොස්තරලගෙන් බෙහෙත් ගන්න ඕන.මොකද උන් අමරුවෙන්නේ ඉගෙන ගෙන තියෙන්නේ දුෂ්කරතා යටතේ.මේකනම් මරු ලංකාවක්ම තමයි. මේ කොල්ලට ඉස්පිරිතාලේ වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.දේසපාලුවෙක්ගේ පස්සේ ගියොත්.:confused::angry::angry::angry::angry:
  10. CONCORDE777

    Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

    හරිම වැදගත් ත්‍රෙඩ් එකක්.IDL ගැන හරියටම දැන ගත්තේ අද.:love::love::love::love::love:
  11. CONCORDE777

    සාම්පූර්-දාගැබ-ඩෝසර්-කිරීම-සහ-විපාක

    :yes: ඌ පැහැදිලිව ඒක කියල තියෙනවනේ බන්.
  12. CONCORDE777

    සාම්පූර්-දාගැබ-ඩෝසර්-කිරීම-සහ-විපාක

    :yes::yes::yes::yes::yes::love::love::love::love::love::love: බොහොම පැහැදිලිව කියල තියෙනවා.
  13. CONCORDE777

    2018 Personal Goals

    Thanks Macho.:love::love::love:
  14. CONCORDE777

    Rubik's Cube

    මගෙත් ඉස්සර ආසම ගේමක් බන්. ඕක හොයා ගත්ත අළුත කෝච්චි ඩ්‍රයිවර්ල කෝච්චි නවත්තන් ඕක හද හද හිටියයි කියල තමයි අහල තියෙන්නේ.:yes::yes::yes:
  15. CONCORDE777

    සුප්_වලට_එළවලු_???

    :yes::yes::yes: උඹේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.අපි වැඩිය නොහිතපු පැත්තක්.
  16. CONCORDE777

    2018 Personal Goals

    2018 දී උඹල හැමෝගෙම හොඳ බලාපොරොත්තු ඉහලින්ම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.:cool::cool::cool::cool::cool:
  17. CONCORDE777

    2017 A/L ලියපු උන් වරෙව් !!

    එහෙමනං ඉතින් ලබන අවුරුද්දෙවත් අපට ලයිට් දීපංකො.:) :P:P:P

    No contents