1. amjad18

    මේකෙ @Anyhacker කියලා ඉන්නෙ bot එකක්ද?

    අන්තිමට elakiri එකේ Bot ලා විතරක් ඉතිරිවෙයිද දන්නෑ. 😂
  2. amjad18

    යුරෝපයේ අරගල

    ------ Post added on 1792292903
  3. amjad18

    යුරෝපයේ අරගල

    ඇල්බේනියාව
  4. amjad18

    අනුරගේ සහගහන බදු එක්ක BYD KEI car රුපියල් එක් කෝටි දාහතර ලක්ෂ පනස් දාහයි!

    මොන රෙද්දක්ද ඔ්යි රටේ වාහන බදු ප්‍රතිපත්තිය. tax ගහන්න ඔ්නි තමයි. හැබැයි වාහන value එකට (වටිනාකමට). EV වාහනවලට බදු සහන දෙන්න ඔ්නි. මොකුත් බැරි නම් ඉන්දියාවේ තමිල්නාඩුවේ වගේ වාහන හදන ෆැක්ටරිස් ලංකාවට ආයෝජන කරවන්න ගෙන්න ගන්න පුළුවන් විදියට ප්‍රතිපත්ති වෙනස් කරන්න ඔ්නි. රෙද්ද
  5. amjad18

    Muslim-majority Azerbaijan bans Hijab in schools.

    මුස්ලිම් බහුතරයක් සහිත රටක් වුනත් පාලකයන් ලිබරල් සෙකුලර් ඒ්තීස්ට් අය පත් වුනාම මෙහෙම තමයි. හැබැයි යුදෙව්වන්ට තොප්පි දාන්න පුළුවන්
  6. amjad18

    Adobe is done සිංහලු - ArtCraft 🔥

    මට හිතගන්න බැරි ඔය AI යොදලා අලුතින් ආයෙත් රෝද invent කරනවා වෙනුවට GIMP එක සුපිරියටම හදලා බැරි ඇයි කියලා
  7. amjad18

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    මම නම් දැන් IPTV තමයි.
  8. amjad18

    Something Is Escaping From Deep Inside Earth — And Scientists Are Counting It

    astrophage වගේ එකක්ද?
  9. amjad18

    මැක්‍රෝ යතුරු පුවරුවකට උදව්වක් අවශයයි

    උබ කියන දේ එකෙක්ටවත් තේරෙන්නෑ
  10. amjad18

    Adobe is done සිංහලු - ArtCraft 🔥

    adobe එපා වෙලා GIMP ඉගෙනගෙන හිටියා. පස්සේ affinity ඉගෙන ගන්නවා. දැන් මේක ඉගෙනගන්නද? එපාද?
  11. amjad18

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    රජයට අවංකවම QR Implement කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ tread එකෙන් ගන්න දෙයක් තියෙනවා

    No contents