උබ විහිළු කරනවද? :shocked::shocked:
මු මට එක දවසක් කියාගෙන අවා 2015 චන්දෙ කාලේදී,සිරාට චන්දෙ දෙන්න මාදුළුවාවේ සොබිත හමුරුවෝන්ගේ වචනෙට අහලා විදයකය අහෝසි කරනවලු...ඒ නිසා හමුරුවෝ නිසාවත් චන්දෙ දෙන්නලු :lol::lol:
අන්තිමට මන් ඕක ගැන උබ කොහොමද පොරොන්දු වෙන්නේ ඇහුවම රන්ජන් ගෙන් අහලා කියන්නම් කිව්වා...