JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ් කුක්කෝ :baffled: :baffled:
    කාලෙකිං ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ නේ :baffled: :baffled:
    දැන් සුපර්මාකට් යන්නැතෙයි expire වෙච්ච එව්ව ගන්න :baffled: :baffled:
    අලූත් ව්‍යවස්ථාවෙන් සමලිංගික අයිතීන් පිලිගත යුතුයි.. අපත් දැන් සමලිංගික අයිතීන් පිලිගන්නවා.. – ජවිපෙ
    fb එකෙන් reply කරන්නෙත් නෑ බන්..
    පකයගෙ phone නම්බර් එකක් වත් දීල නෑ නෙ call එකක් වත් දෙන්න
    කුක්කා මොකද වෙන්නේ?මොකද නිකන් සද්දයක් බද්දයක් නැත්තේ :D
    අලූත් ව්‍යවස්ථාවෙන් සමලිංගික අයිතීන් පිලිගත යුතුයි.. අපත් දැන් සමලිංගික අයිතීන් පිලිගන්නවා.. – ජවිපෙ

    යෝජිත නව ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් රැකිය යුතුය යන ස්ථාවරයට ජනතා විමුක්ති පෙරමුණ පැමිණ ඇතැයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

    ඒ මහතා මේ බව පවසා ඇත්තේ රාවය පුවත්පත හා පැවති සම්මුඛ සාකච්වාකදීය.

    ‘අපි පක්ෂයක් විදිහට ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතිවාසිකම් තිබිය යුතු යයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අලූත් ව්‍යවස්ථාව උපකමිටු තුලින් මූලික අයිතිවාසිකම් ගැන තවම සාකච්ඡාවට ගෙන නෑ. ලෝකයේ මේ ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිගන්නවා. එනිසා අපත් නව ව්‍යවස්ථාව යටතේ එය පිළිගත යුතුයි’ යයිද ජවිපෙ මන්ත‍්‍රිවරයා එහිදී අදහස් දක්වා ඇත.

    :lol::lol:
    එහෙනම් උබට තව අවුරුදු 100ක් වත් කට ඇරන් බලන් ඉන්න වේවි...මේ යන විදියට JVP නැත්තටම නැති වෙනවා අනුරයා නිසා
    මට දැන් හිටන් හිටියත් එකයි,නැතත් එකයි..මන් බුදි.. gr rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    22.5$ සරසවියෙන් කියල ගේන්නේ.amazon එකෙනුත් පුළුවන්
    ස්යිද්දන්තික ක්වොම්ටෝම් භෞතික විද්ද්‍යා පර්යේෂකයෙක්. ඉන්දීය සම්බවයක් තියනවා. මේකෙදි මිනිසාගේ මතකය හා හැගීම් කියන දේ මොලේ තියන දෙයක් නොවේ කියලා ඔප්පු අර්නවා, ඒ ඔස්සේ කරන ලදා පර්යේෂණ තමයි මේ. මෙහිදී පරාර්ථය හා ශක්තිය අතර තිබෙන සම්බන්දය තමයි මුලික දිද්දන්තය
  • Loading…
  • Loading…
  • Loading…