තෝ දන්න දේ කියහංකො බලන්න? IT ගැන මම වැඩිඅ දන්නෙ නෑ, හැබැයි IT සබ්ජෙක්ට් එකේ ඉන්දියාවට වඩා වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා.
මගෙ සබ්ජෙක්ට් එක එයා කන්ඩිෂනිං. තත්තා පටන්ගත්ත බිස්නස් එක දැන් මම කරගෙන යන්නේ. අපේ ෆීල්ඩ් එකට ඉන්දියන්කාරයො ආවොත් අපිට කෙසේවෙතත් මේකෙ වැඩ කරන අහිංසක කොල්ලන්ට නම් කෙලවෙනවා