1. Wele-Suda

    Renault Kwid Alloweel

    ඒක හොඳයි. ටයර් එකක් මාරුකරගන්නවත් ඕනි නෑ.:cool::cool:
  2. Wele-Suda

    Renault Kwid Alloweel

    එහෙම කියන්න එපා සහො. බූරුව පිටේ ගියත් උනුත් මිනිස්සු. උනුත් කැමතියි අස්සය පිටේ යන ෆීලිං එක ගන්න :(:nerd:
  3. Wele-Suda

    Renault Kwid Alloweel

    ඉතින් වෙන කිසි වාහනේක ඇන තුනක් එන්නෙ නෑනෙ. එතකොට කොම්පැනි ඇලොයිවීල් විතරයි දාන්න පුලුවන්. පුක ලොකුද දන්නෑ රෙනෝගෙ :lol: මෙව්වනෙ යකෝ බිස්නස්. තව ටික දවසකින් තායිවාන් කාරයා ඇන තුනේ ඇලොයිවීල් හදල එවයි ඕකට. එතකොට රෙනෝ කාරයා ක්විඩ් ඊලඟ මොඩ්ල් එකට ඇන දෙකක් දාල එවන්නත් බැරි නෑ
  4. Wele-Suda

    New Car Business Concept

    බොරු කියන්න එපා බං කිසිම චැසියක් ගේන්න බෑ මේ රටට. අමතර කොටස් විදියට ගේනවනම් මුළු වාහනේම ගේන්න පුළුවන්. එහෙම ගෙනාවොත් මිසක වෙන විදියක් නෑ, එහෙම ගෙඩිය පිටින් ගෙනාපුවා තමා ගෙඩි කියන්නේ. අපේ අය කරන්නෙ දිරපු වාහනේක චැසි අංක කෑල්ල කපල පාහනවා ගෙඩියකට. එන්ජින් අංකෙ කොටනවා. අලුත් වාහනයක් වගේ තමා
  5. Wele-Suda

    Halo ring

    mokakda car eka?
  6. Wele-Suda

    අම්මා......

    නිවන් සුව ලැබේවා!! උබේ ගෙවල් කොයි?
  7. Wele-Suda

    New Car Business Concept

    එහෙම බැලුවොත් ඉතින් AMW එකේ ලොක්කන්ට එහෙම හෙණ පස්සෙන් එලෝ එලෝ ගහන්න එපැයි...:rofl: ඕවා බොරු කතා බන් :no:
  8. Wele-Suda

    Renault Kwid Alloweel

    මම කිව්වෙ ත්‍රෙඩ් එක ගැන නෙමේ මචෝ. සමස්ථ ඉන්දියන් වාහන හිමිකරුවන්ගෙ විලාපය ගැන. මූට ඇලොයිවීල් දාන්න ඕන නම් ඇන තව් හතරක් තියෙන කාරෙකක් ගන්න එපැයි. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :sorry::sorry::sorry:
  9. Wele-Suda

    patta family eka

    ලොකු දුවට අවුරුදු 18ක් විතර ඇති මහිතේ. නීල් වර්ණකුලසූරියගෙ පුතා එක්ක සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක් කලේ 16+ කියල. අලුත් වයිෆ්වත් ඩිවෝස් කලැයි කියන්නෙ අතුල අයියට තියෙන්නෙ එසේ මෙසේ පිස්සුවක් වෙන්න බෑ.
  10. Wele-Suda

    Renault Kwid Alloweel

    ශාන් කොලූ ජීවිතේටම ක්විඩ් එක විතරක් අල්ලලා මොර දෙනවා. මෙයා දන්න ලබ්බක් නෑ බන් වාහන ගැන. ගොන් ආතල් විතරය් දෙන්න දන්නේ. මටනම් මතක් වෙන්නෙ අන්ධයා ඇතාගෙ හැටි කියපු එක :yes::yes: සමස්ත ඉන්දියන් වාහන හිමිකරුවො නගන විලාපය උඹ කියන කතාවට සමානයි. :yes::yes:
  11. Wele-Suda

    Renault Kwid Alloweel

    ගොන් ආතල් නොදී සිටීම උදක්ම අපේක්ෂා කරමු. :)
  12. Wele-Suda

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇමසියා කරෝල පොන්ස් :lol:
  13. Wele-Suda

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ මහා සමුගැනීමයි කියල අර කියන ගෑනු කටහඬ කාගෙද බන් :rolleyes::rolleyes:
  14. Wele-Suda

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලයියෙ නිකම් බබා වෙන්න එපා හරිය. අපිද මේක නවත්තන්න කිව්වෙ :angry:
  15. Wele-Suda

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මචන්ලා මමත් ආවෙමි :(
  16. Wele-Suda

    මහ පාරෙන් ගේ ඇතුළට

    සිරාවට. උගෙ නම් කට විතරයි වැඩ ලොවෙත් නෑ :D මුන්ගෙ මාර ලොජික් තියෙන්නේ පුකෙනුත් හිනා යනෝ :yes:
  17. Wele-Suda

    Nissan Sunny HB12 1988 For Sale

    almost 30years old and still better than Indian pieces of shit

    No contents