Hornet සහ වර්තමානය
2004 register කරපු ලංකාවේ පළවෙනි Hornet එකේ(JB-1251 / CH100) සිට අද දක්වා ලංකාවේ සුපිරි ම රැල්ලක් තමා. පොළොවෙන් මතුවුණ මිනිසා පැමිණීමට පෙර කොළඹ ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,කුරුණෑගල,පුත්තලම වගේ දිස්ත්රික්ක වලට පමණක් සීමාවෙච්චි මේනියාව අද වෙනකොට රටපුරා වසංගත රැල්ලක් වෙලා තියෙනවා...