මට නම් හිතන්නේ මේක අපරාදයක් කියලා.අනික ඔයාගේ කාර් එකේ paint condition හොදට තියෙනවා (මගේ ඇස් මට්ටමින්:nerd:) මැට් එක අපි පොටෝ වල දකින තරම් ලස්සනක් නෑ , අව්වට පිච්චෙනකොට තවත් අප්සට්. ටික දවසයි ඕක ශයින් එකට තියෙන්නේ :dull: මම දැක්කා FD3 එකක් මැට් කරලා විනාස වෙලා:(
තීරණය ඔබ සතුයි. හොයලා බලලා හොද...