කාලෙකින් පොස්ට් එකක් දාපු නැති නිසා මට හිතුනා පරණ(vintage) luxury watch එකක් අඩුවට ගන්නේ කොහොමද කියලා post එකක් දාන්න.
මගේ අත්දැකීම අනුව watch එකක් අඩුවට ගන්න තියෙන ලේසිම විදිහක් තමයි ebay use කරන එක. මේ විදිහට 200,000 – 300,000 අතර watch එකක් 60,000-70,000 අතර ගානකට ගන්න පුළුවන්...