රජ්යේ ගොඩනැගිල්ලකට බලෙන් ඇතුලු වෙලා, ඒකට අලාබ හානි කරල, රැවුල් කොණ්ඩ වඩාගත්ත මැර සෙට් එකක් ඒකි නිලදාරීන්ටත් තර්ජනය කරල, අහින්සක කෙල්ලොත් එක්ක ඇවිල්ල, යන්න කිවුවම ආමි එකටත් තග දාපුවහම පොඩ්ඩක්වත් හිතෙන්නේ නැද්ද බන් ගුටි කන්න වෙයි කියල.
ඉතින් ගැහුවම ගෑනු බදාගෙන වීරයෝ වෙනව, කෙල්ලන්ට ගහන්න එපා යකෝ...