1. ~Hansel~

    සොසේජස්

    Artificial vaginas/sex toys lankawe loku dewal unata wena ratawal wala ehema na ban. Sex nathuwa asahanen inna un ewa gannawa kiyanawa nam waradi, western countries wala sex walin aduwak nane, godak un ewa experiment karanna, stamina buildup karaganna use karanawa
  2. ~Hansel~

    Kunuharupa jokes

    ado Ranil gatta eken joke eka next level yanawa, Mokada sirisena kiyana ekat aththa wenawa ne :rofl::rofl:
  3. ~Hansel~

    එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ

    mata e comment eka dakkama hithuna uba sarcastic una kiyala :yes:
  4. ~Hansel~

    එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ

    මම නම් මේක දාන්නේ හොද පැත්තට මචන්. අනිත් මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වය, නිදහස කියන්නේ මේක නෙමෙයි.
  5. ~Hansel~

    එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ

    ඒක තමයි අපි හැමදාම අලුත් විදිහකට වෙනස් වෙන්න බයත් ඔය කියන එක නිසානේ. ඕව නෙමේ හරි law and order තමයි රටකට ඕනේ
  6. ~Hansel~

    LSD ;)

    i have heard bad trips are a issue so not to try alone, did u ever get one?
  7. ~Hansel~

    එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ

    එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ Neighbour who posted pictures of dead Grenfell Towers victim on Facebook is jailed for three months http://www.dailymail.co.uk/news/article-4611862/Man-jailed-posting-Grenfell-Tower-victim-picture.html?ito=social-facebook ලෝකේ උතුම්ම ආගම අදහන උතුම්ම රටේ මෙහෙම...
  8. ~Hansel~

    LSD ;)

    haven't tried yet. is it addictive? I have tried mdma though
  9. ~Hansel~

    USA එලකිරියන්ස්ලා මෙහෙට එන්ඩ

    eka therenawa nam uba oka karaida :P
  10. ~Hansel~

    Official Reputation/Tag Complaints Thread

    ඒක වහන්න ගිහින් ඔක්කොම ලෝඩ් කරන් හිටපු ටැබ් ටික වැහුන බොල. දීයම කාපිය :growl:
  11. ~Hansel~

    Adath kellek kochchiyata panala

    Neighbour who posted pictures of dead Grenfell Towers victim on Facebook is jailed for three months http://www.dailymail.co.uk/news/article-4611862/Man-jailed-posting-Grenfell-Tower-victim-picture.html?ito=social-facebook machan meka balanna, ape un photo dana eka kochchara unethical da...
  12. ~Hansel~

    Adath kellek kochchiyata panala

    ඔව් නේ. අපේ ගෙවල් ගාව කෙනෙක් කෝච්චියට පැනල ඒ උනාට ඒ සීන් එක එලියට දැම්මේ හැප්පුනා කියල මචන්, නැත්තම් ඉන්න උන්ටත් යහතින් ඉන්න නෑනේ ගම් වල එහෙම
  13. ~Hansel~

    Official Reputation/Tag Complaints Thread

    උබද ඒ දාල තිබ්බේ? මම ටිකකට කලින් එකක් ඕපන් කරල හෙන තඩි පික් එකක් ලෝඩ් වෙන නිසා වහල දැම්ම :no::no: :growl:
  14. ~Hansel~

    ලංකාවේ කෙල්ලන්ගේ ගෑස් බලපු කාලේ ඉවරයි! කො&#351

    wadak nane ban aththa kenek wage nane, athe gahuwa nam e salli tikat iturui :D
  15. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    ඔව් මචන් අර කලින් එකෙක් දාල තිබ්බ වීඩියෝ එකෙත් තිබ්බේ පාට කියන්නේ තරන්ග ආයාමය කියල. ඒ කියන්නේ අපි රතු කියල සම්මත කරගත්ත එකකින් නිකුත් වෙන්නේ එකම තරන්ග ආයාමයක් තමයි. හැබැයි අපි ඕක පාටක් විදිහට හරවන තැනදි වෙනසක් උනොත්? :eek:
  16. ~Hansel~

    USA එලකිරියන්ස්ලා මෙහෙට එන්ඩ

    මේවගේ දැලිපිහි හම්බුන වදුරො ඉන්නකම් ලංකාව ගොඩ යන්නේ නෑ :(
  17. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    රවුම් නැති වෙන්න පුලුවන් නේද? කවුරුත් ඒක ගැන පර්යේශනයක් කරල ඔප්පු කරල නෑනේ. හැබැයි බෝලයක් වගේ දෙයක් රවුම් නම් ඒක එක්කෙනාගෙන් එක්කනාට වෙනස් වෙන්න විදිහක් නෑ නේද? මොකද ස්පර්ශ කරල බලන්නත් පුලුවන්නේ ඇස් දෙකෙන් දකින දේට අමතරව
  18. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    :yes::yes: anna hari machan

    No contents