1. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    විශේෂයක් නෑ මචන්. ඔහේ ඉන්නවා. වැඩ ටිකක් වැඩි. :(
  2. gayanela

    nasa is a white elephant

    දවසේ කමෙන්ට් එක :lol::lol::lol::lol:
  3. gayanela

    චෙස්

    e4
  4. gayanela

    චෙස්

    Mama play karanawa.
  5. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මචන් උබ දැම්මද අලුත් බිල්ඩ් එක? අවුල් ටික හදලද?
  6. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    නෑ බන්. WDRT එකෙන් දැම්මේ....
  7. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මම රීසෙට් කළා. දැන් 14393.726 අප්ඩේට් එක රිලීස් ප්‍රිවිව් එකෙන් ඉන්ස්ටෝල් වෙනවා. අන්තිමට ආව Fast රින්ග් එකේ අප්ඩේට් දෙකම ස්ටේබල් නැහැ මට නම්.
  8. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    රීසෙට් කරන්න නම් කම්මැලි බන්. ෆාස්ට් එකේ ඉදල ස්ලෝව් එකට විතරයි නේද යන්න පුළුවන්. මේකට කොහෙවත් උත්තර දීලත් නෑ.
  9. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මගේ 930 එක release ප්‍රිවිව් එකේ. 950XL එක ෆාස්ට් රින්ග් එකේ. රීසෙට් කරන්න ඕනේද බන්?
  10. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Fast රින්ග් එකේ ඉදල release ප්‍රිවිව් රින්ග් එකට යන්න බැරිද?
  11. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Dannam anam manam hithanne na ban. Ath ninda yanawa nam horayi.
  12. gayanela

    Mata hungak pada yanawa Sinhalayo!

    :lol::lol::lol:

    No contents