1. CONCORDE777

    දවස් දෙකක්

    පොඩි අය නෝනත් එක්ක යනවනම්(උඹ මැරී කරලනම්) දෙනියාය පැත්තේ රවුමක් පලයන්.යන්න දවසයි.එන්න දවසයි.උඩරට ගියා වගේ තමයි.තමන්ගේම වාහනේක යනවනම් තමයි හොඳ.
  2. CONCORDE777

    අසරන සතෙකුට උදව්වක්

    :yes::yes::yes::love::love: මචන් මෙතනත් බලපන්.ඔය බල්ලා කොහොමහරි ගොඩ දාමු.මගේ බල්ලෙකුගේ ඇහේ පිළිකාවක් ඇවිත් මේ අය හොඳ කරා.service එක free of charge. Dog Care Clinic Thalpe Mihiripenna This clinic is helping dogs and cats every day. Each time we went there several animals were undergoing...
  3. CONCORDE777

    දවස් දෙකක්

    උඹ කොහෙද මචන්.
  4. CONCORDE777

    Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

    :love::love::love::love: එහෙනම් නියමයි මචං.තව තව අලුත් නිර්මාණ කරන්න ශක්තිය, ධයිර්ය(මේක කෙටුව කෙටුව වදින්නේ නෑ බන් හරි වචනේ.- gogal ආදාන ) ලැබේවා.
  5. CONCORDE777

    Sunglasses

    කන්නාඩි ෂොප් වල ඒක තියෙනවා. :yes::yes::yes: හොඳ බ්‍රෑන්ඩඩ් ඒවගේ UV කතන්දරේ රාමුවේ ගහල තියෙනව නේද?
  6. CONCORDE777

    do you think sri lanka will become a developed country in 10 years ?

    :yes::yes::yes: ඇත්තමයි බන්. මේ යන සිස්ටම් එකත් එක්ක ලංකාව මොකා අවත් හරියන්නේ නැති සයිස් එකක් තියෙන්නේ බන්.කුවෙනිගේ සාපේ හරිද මන්දා? :confused:
  7. CONCORDE777

    do you think sri lanka will become a developed country in 10 years ?

    :yes::yes::yes: ඔන්න උත්තරේ ඔතන තියෙනෝ.
  8. CONCORDE777

    කසාද ගෑනිට බලෙන් කිරීම තහනම්

    පිටරට හැමදේම ලංකාවට ඇප්ලයි කරන එක සුදුසු නෑ.ඒවගේ නීති දානවනම් එකට සුදුසු වටපිටාවකුත් තියෙන්න ඕන. ලංකාවට වඩා ඒ රටවල නිදහස තියෙනවා. මිනිසුන්ගේ ලිංගික පීඩනය අවම කරගන්න.
  9. CONCORDE777

    වෛද්‍ය ඒකාධිකාරය

    :yes::yes::yes:
  10. CONCORDE777

    do you think sri lanka will become a developed country in 10 years ?

    :no::no::no::no::no::no::no::no::no:
  11. CONCORDE777

    පැපොල හැදුන අය

    ඔන්න යාළුවො. :love::love::love::love: You must spread some Reputation around before giving it to Mr.Tom again.
  12. CONCORDE777

    Mattress ekak ganna hoda tanak

    DAMRO THAMAYI
  13. CONCORDE777

    Sunglasses

    පොලොරයිඩ් කාර්ඩ් එකකින් චෙක් කරල ගන්න.ඒ කාර්ඩ් එකේ තියෙන සාමාන්‍ය ඇහැට නොපෙනෙන පින්තූරය හොඳ පොලරයිස්ඩ් කන්නාඩියෙන් පේනවා.
  14. CONCORDE777

    යාලුවනේ..මේක වංචාවක්ද...

    වාහන වැඩ කල්පනාවෙන් මචන්ලා.:confused:
  15. CONCORDE777

    Indian Titanic

    Happo bump

    No contents