1. CONCORDE777

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    udama thiyaganna ona thred ekak.
  2. CONCORDE777

    What is the dress code for the court?

    :yes::yes::yes::yes::yes:
  3. CONCORDE777

    What is the dress code for the court?

    1.සුදු අත්කොට ෂර්ට්/ සුදු අත්දිග ෂර්ට් කලිසමට නම් යටකර, කලිසම කලුනම් වඩා හොඳයි. 2.සුදු අත්කොට ෂර්ට්/ සුදු අත්දිග ෂර්ට් සුදු සරමට උඩින්දමා හෝ යටකරනවනම් ඉන පටියක් බැඳ වඩා සුදුසුයි.
  4. CONCORDE777

    Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය

    ඇඩේනවා බන්. ලෝකේ ඉන්න සුපිරි මිනිස්සු.
  5. CONCORDE777

    මේ කපේට දියුණු වෙයි ද ?

    අනිත් උන්ට කෙලවිලා ගියත් තමන්ගේ වැඩේ කොහොමහරි කරගන්න උන් වැඩි ප්‍රතිශතයක් ඉන්න රටක්.(කුහක ආත්මාර්ථකාමී)
  6. CONCORDE777

    ගෙදරට ඕන ටොයිලට්

    එල ත්‍රෙඩ් එකක් මචන්. You must spread some Reputation around before giving it to upulpdn again.
  7. CONCORDE777

    රෙප් පවර් එක 16++ වෙලා :)

    congratulations....
  8. CONCORDE777

    තාත්තා හා ජීවිතය

    එළමකිරි පෝස්ට් එකක්.:yes::yes::love::love::love:
  9. CONCORDE777

    වත්කම් හෙළි නොකළාට දඩය රු.1000 යි

    පව් බන් මේක ගෙවාගන්න බැරි වුනොත්. :(
  10. CONCORDE777

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    මචං ඉක්මනින් නවතින්න හොඳ තැනක් සෙට් වෙල උඹේ අධ්‍යපන කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.:yes:
  11. CONCORDE777

    Bus time දන්න අය උදව්

    පිස්සුද බන් ගාල්ල මාතර පැතිවල ඉඳන් එන බස් තියෙන්නේ. එළිවෙනකම්.ඒවට ගන්නවා පිටකොටුවට.
  12. CONCORDE777

    Rep Power 11+

    congratulations

    No contents