මේවා මචන් නීති දාල නවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි.අපේ රටේ විතරක් වෙන දේවලුත් නෙමෙයි.ලෝකේ හැම රටකම මේවගේ සීන් තියෙනවා.සමහර තහනම් කියන මැදපෙරදිග රටවල පවා.(ඒ රටවල අහුවුනොත් බෙල්ල කපනවා.) ඒත් අපේ කට්ටිය ඒ රටවල් වලටත් ගිහින් මන්තර ගුරුකම් කරන්නේ.අර විල්ලියා මේ විල්ලියා කියල.අයිෆල් ටවර් එක හත් අටගමනක්...