1. Earn$4Sex

    සල්ලි සල්ලි සල්ලි හොයමු

    1000/90 days = $11 අතට $1000ක් ගන්න කටට කොච්චර ගන්න වේවිද? :dull:
  2. Earn$4Sex

    Driving Simulator එකක්

    කැළවල් වල මොන ලර්නර්ස්ද :rofl:
  3. Earn$4Sex

    Driving Simulator එකක්

    හිටියත් කතා කරන එකක් නැහැ තොපි ඩිස්කවුන්ට් ඉල්ලයි කියලා :dull:
  4. Earn$4Sex

    Top urgent help friends

    හොටෙල් එකට කෝල් කරලා සිද්ධිය කියපන්. ඒජන්සියේ එකාට කියපන් ආයෙ වීසා අරන් දෙන්න කියලා උඹගේ බඩු ටික කලෙක්ට් කර ගන්න. කොහොම උනත් මම කලින් කිව්වා වගේ ලංකාවට වරෙන් ඔහෙ ඉඳන්
  5. Earn$4Sex

    අපිත් ගියානේ පේන්ට් බෝල්...

    මමත් ගියා පානම එකට 2012 දි මතක හැටියට බඩු ටිකයි තුවක්කුයි රෙන්ට් කලේ එකාට 1600 ගානේ පැය 2කට
  6. Earn$4Sex

    Top urgent help friends

    අපිට වඩා ඒජන්සියේ එකා ඕවා ගැන දන්නවා ඇති බන්. හොඳම වැඩේ උඹ ඌට කෝල් එකක් දීලා අහපන්. මම රටකට ගිහින් කවදාවත් වෙන රටකට ගිහින් නැහැ, ඒක නිසා ඔය සීන් එක ගැන මැලේසියන් සයිට් එකේ තියෙන විස්තරවලට වඩා මට කියන්න දන්නෙ නැහැ මචන්
  7. Earn$4Sex

    Top urgent help friends

    උඹ සිංගප්පූරුවට ගියා කියලා දැක්කේ දැන්.. එහෙම නම් බැහැ මචන්.. සිංගල් එන්ට්‍රි කියන්නේ ඕනම රකට එක පාරක් ඇතුල් වෙන්න දෙනවා කියන එක. උඹ එකෙන් වෙන රටකට ගියොත් ආයෙ හැරෙන්න බැහැ. උඹ දැන් ඔහෙ ඉඳන් කෙලින්ම මෙහෙ වරෙන් රටකට ගිහින් තව රටකට යනවා නම් ට්‍රාන්සිස්ට් වීසා ගන්න ඕන මචන්
  8. Earn$4Sex

    Top urgent help friends

    උඹ සිංගප්පූරුවට ගියා කියලා දැක්කේ දැන්.. එහෙම නම් බැහැ මචන්.. සිංගල් එන්ට්‍රි කියන්නේ ඕනම රකට එක පාරක් ඇතුල් වෙන්න දෙනවා කියන එක. උඹ එකෙන් වෙන රටකට ගියොත් ආයෙ හැරෙන්න බැහැ. උඹ දැන් ඔහෙ ඉඳන් කෙලින්ම මෙහෙ වරෙන් රටකට ගිහින් තව රටකට යනවා නම් ට්‍රාන්සිස්ට් වීසා ගන්න ඕන මචන්
  9. Earn$4Sex

    Driving Simulator එකක්

    ඉදපිය තෝව එක්ස්පෝස් කරනවා :rofl::rofl::P
  10. Earn$4Sex

    Hack a site using sql injection

    adenawa bun :(
  11. Earn$4Sex

    Paypal Money onada? 133Rs gaane

    උඹ ද? මමද? කලින් දාන්නෙ
  12. Earn$4Sex

    BigDeals.lk

    කඩේ 3999ට දෙන මැජික් බුලට් එක මුන්ගේ 4480යි
  13. Earn$4Sex

    BigDeals.lk

    අපෝ ගන්න එපා ඕකුන් වොරන්ටි දෙන්නෙ නැහැ වොරන්ටි නැති නිසාලු බඩු අඩුවට දෙන්නෙ
  14. Earn$4Sex

    උදේම නයෙක් ඇරියා කට්ටියගේ දත කට පූට්ටු වෙ&#350

    උදේම නයෙක් ඇරියා කට්ටියගේ දත කට පූට්ටු වෙ&#350 උදේ බස් හෝල්ට් එකේ ඉන්න ගමන් ඇරියා නයෙක් කට්ටිය අන්දොස් වෙලා යන්න. මම කිව්වා "මචන් මාර ෆොටෝ ටික නේ පත්තරේ තිබ්බෙ.. අර ළමයා දූෂනය වෙච්ච හැටියි ෆොටෝ වගේකුයි" කියලා. යකෝ වෙනදට කතා කරන් නැතුව බුකවන් ඉඳපු හීනෙන් පොෂ් කෑලි ටිකත් අහනවා "මොජ්න පත්තරේද...
  15. Earn$4Sex

    කෙල්ලෙක් නිසා විඳින දුකක්

    ඒක පට්ට ඇනිමේශන් එක :love:
  16. Earn$4Sex

    කෙල්ලෙක් නිසා විඳින දුකක්

    කෙල්ලෙක් නිසා විඳින දුකක් :lol::baffled::lol::baffled::lol::baffled::lol::baffled:
  17. Earn$4Sex

    එළකිරි එක හැක් කරපු කොල්ලා | ලෝකේ හොඳම හැකර&#3

    එළකිරි එක හැක් කරපු කොල්ලා | ලෝකේ හොඳම හැකර&#3 LiNK :- http://www.elakiri.com/forum/showthread.php?t=309480
  18. Earn$4Sex

    poddak balanna

    ඌ හිතන් ඉන්නෙ ඌ හෙණ හැකර් කියලා බන් ලොල්

    No contents