මේකයි case එක දැන් ඕවා පරණයි ගෙවන ගානට වටින බඩු නෙමේ. මොකද දැන් body එහෙම දිරල ගොඩක් ඒවගේ. ඔය දාල තියෙන list එකෙන් AE100 එක හොදයි වරදක් නෑ හැබැයි 15,16 ගණන් දිලානම් ගන්න එපා තේරුමක් නැ උපරිම 12 ට වඩා දෙන්න එපා. body condition එක බලන්න හොදටම floor board බැහැපුවා sale paint ගහපුවා උස්සන් එන්න එපා...