1. Force0081

    ඩෙංගු හැදුණා.. මෙහෙම කරන්න එපා

    මචන් මම දන්නේ නැති නිසා අහන්නේ ප්ලේට්ලට් අඩු වෙන වෙන එක රෝග ලක්ෂණයක් කියමු, එහෙම අඩු වෙලා 12000ට 10000ට ආවම අපේ ඇග දුර්වල වෙනවාද? එතකොට අපිට තවත් දරාගන්න පුළුවන් හැකියාව අඩු වෙන්නේ නැද්ද? එතකොට ප්ලේට්ලට් අඩු වෙලා තවත් කෙල වෙනකන් (ප්ලේට්ලට් අඩු වීම නිසා ඇතිවන තත්වයන්) ඉන්නවට වඩා ගස් ලබු කොළ ඉස්ම...
  2. Force0081

    ලාන්සර් GLX

    wheel balancing ekak karanna
  3. Force0081

    TOILET PROBLEM එකක්

    :lol::lol: Tap ekak arapan bn e welawata owath prashnada yako.
  4. Force0081

    එළකිරි බඩතඩි Challenge

    නියමයි මචන්:D:D මගේ මීට මාස කීපයකට කලින්; දවසට 3 වේලක් කනවා, අනම් මනම් පැණිරස කෑම ගොඩක් කනවා limit එකක් නෑ.:growl: උස - අඩි 5.8 බර - 92 kg ඉන - අගල් 42 බඩ වටප්‍රමාණය - අගල් 42 කෑම පාලනය කරා දවසට එක වේලයි බත්. වතුර බොනවා බඩගිණි හැදුනම. මට ඕන උනේ ඉක්මනට කෙට්ටු වෙන්න:sorry:. තව යෝගට් එකක් වගේ...
  5. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    :lol::lol: උ යකෙක්නේ. එහෙනම් වෙන මොකක් හරි case එකක් තියෙන්න ඇති thanks මචන් දැනුවත් කරාට.
  6. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    ඕක ECU එකේ අවුලක් නෙමේ මචන් මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක් MAF sensor එක අවුල් කියල check light on හැබැයි sensor එක වැඩ කරනවා වෙන එකක් දාලා බැලුව කෝකටත් code clear කරලා අයි check light on MAF sensor malfunction. ඊට පස්සේ ECU connectors ගලවල බැලුව corrode වෙලා තිබ්බ clean කරලා socket ටික ගැහුවා...
  7. Force0081

    loku udawwak one machanla...

    bump mcn
  8. Force0081

    AL Physics පොඩි ගනන් 2ක්.

    ow. center eken eliyata thiyena force(centrifugal) eka balanna, r(radius) wadi wedi wenakota force eka wadi. F=mrw^2
  9. Force0081

    Airlines[Business class]

    up:cool:
  10. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    උගේ tools නම් පට්ට බන් videos ටිකක් බැලුව පැය ගණන් තියෙනවා සමහර ඒවා:angry:. මාරු dial එකක් thanks බන් ඔය channel එක මම දනන් හිටියේ නෑ.
  11. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    පට්ට බන් එක හුස්මට කියෙවුවා අද comment ටික :):)

    No contents