1. Mewan_Rose

    ගෝඨාභය-දැක්ම

    හරි දැන් අපි කරන්න ඕනේ මොකක්ද කියපන් මහලොකු විද්වතා
  2. Mewan_Rose

    ගෝටගෙන් අලුත් වැඩක්

    අපි අන්තරේ, එහෙම උබලා වගේ අට pass උන්ට nightclass දාන්න දෙන්න බැහැ එ් යෝජනාව වහාම ඉවත් කරගන්න
  3. Mewan_Rose

    මුන් යකෝ වැස්සට සීතලේ හැදිලද මන්දා මෙච්ච&#3515

    මම කවදාවත් ඔය leak උන එකක් බලලා නැහැ
  4. Mewan_Rose

    විවාහයට කලබල වෙන්න එප්

    එකී කේන්දර බලලා තියෙන්නේ පස්සේ ඉතිං වැඩේ අහුවෙලා :P
  5. Mewan_Rose

    ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

    ඔය ඔක්කොම ජනවාරී වෙනකල් විතරයි. හැබැයි ඉල්ලනවා කියන අනිත් අයට සාපේක්ෂව නම් මිනිහා හොඳයි
  6. Mewan_Rose

    ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

    එහෙම නඩු අහන්න පුළුවන්ද, ඕවා අවුරුදු ගනන් ඇදෙන ඒවා, ඉතින් ඉතිං වඩා හොද ඕක ඔයවගේ ඉල්ලීමක් කරලා නඩුව අහක දාගන්න එක (තමන් නිවරදි නම්)
  7. Mewan_Rose

    Central Bank management trainee

    Ekita first class hari second upper ekak hari thibunada
  8. Mewan_Rose

    Central Bank management trainee

    Exam eka thiyanne boruwatada
  9. Mewan_Rose

    පොඩ්ඩක් හිතපන්!!!

    දැන් ඉතින් ඒ කෙල්ල බදින එකා මොන වගේද බොරුවක් කියලා කරත් තව ජිවිතයක් ඉවරයි
  10. Mewan_Rose

    හදුන් නුබ එසේ කල යුතුද...?

    ඔය දැම්මේ රත්තරන්, අජිත් p, පාලිත, රාජිත, පියල් නිශාන්ත, වෙල්ගම :rofl::rofl:
  11. Mewan_Rose

    ගැහැනු පිට යන්නෙ ඇයි 18+

    හැමදාම එකම හෝටලයේ කන්න එපා වෙනවානේ
  12. Mewan_Rose

    Central Bank management trainee

    Ow bn
  13. Mewan_Rose

    Central Bank management trainee

    Central bank. Management trainee කොහොමද කරන අය ඉන්නවද
  14. Mewan_Rose

    kurusayao vitarada ban cricket gahanne lankave?

    ආගම් අන්තවාදීන්, බුකි කාරයෝ cricket ඉවර කරලා ඉවරයි. දැන් team එකේ ඉන්න උනුත් අකමැති දක්ෂයෝ ඉන්නවට ඩිල්ෂාන් මාලිංග වගේ අය එලවන හැටි
  15. Mewan_Rose

    දුමින්ද සිල්වාව නිදහස් කරනවා – ජනපති

    ඔව් කොහොමත් හිරුණිකා ගාණට වැඩි දුමින්ද නිදහස් කරනවා වෙනුවට අර පැහැරගැනීමට හිරේට දැම්ම නම් හරි.
  16. Mewan_Rose

    කියන්ඩෝන එක මූණට කිව්ව

    කොහොමද පොලීසියේ අඳුරන කෙනෙක් ලවා පොලීසියට ගෙනිහිල්ලා නොන්ඩි කලොත්
  17. Mewan_Rose

    මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

    ළමයගෙ ගෙදර අයට කොහොමහරි අදහසක් දාපන් ලමයෙක් ඔය වගේ තනියම ඉන්න වයසක ජෝඩු ගාව තියෙන්න හොඳ නෑ කියලා. ඕක ළමයගෙ අම්මට දැම්මොත් හරි
  18. Mewan_Rose

    boot kapu kello mahana unama

    හැබැයි ඒ උඹ නෙමෙයි :rofl::rofl:
  19. Mewan_Rose

    අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එ&#3482

    මෙහෙමයි ඕවා බලලා උදවු කරන මිනිස්සු මේ රටේ ඕන තරං ඉන්නවා ඔය කුරුණෑගල පැත්තෙ aids වගේ සිද්දි නිසා පාසල් එන්න බැරි උන ලමයින්ට හොඳ පාසල් උදාවූ ලැබුනේ
  20. Mewan_Rose

    නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

    ඕක මෙහෙමයි මචං Parliment එක වෙන පක්ෂය ක් බලය ගත්තම තමයි president ගෙ බලය අඩුවෙන එක වෙන්නෙ එතකොට චන්ද්‍රිකා දැම්ම සෙල්ලං දාන්න බැහැ හැබැයි Parliment ඒකත් ගතහොත් ලොකු වෙනසක් නැහැ කොහොමත් මේ ආණ්ඩුව කරපු වැඩ නිසා ඊලඟ President වෙන පක්ෂෙ අය 2/3k ගන්නවා එතකොට උන්ට පුළුවන් ඔය 19 අයින් කරන්න ඕනෙනම්

    No contents