මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    paw yako..eetath ganige gdrin ganan gnne natte ube salli nemene un wiyadam karanne e nisa.

    oo tikak kal idapu den.ganita kiypn kolla O/L wage nttn A/L wage karama wath me wade nawaththnna kiyla.

    dnma nm oota mkt krnna epa paw bn itn.
    bt ekama de oo international yana eka.ekata wiyadam krnneth wifege gdrinda danne na itn.ehma nm eth kmk na bn.

    mokek hari igana gnnawane bn.

    hithapn ube maamandiya palenna beela badu kapar kenek wela 20000k maseta wiyadam karana ekai nttn oya wage wadak karana ekai gattama mkakda hoda kiyla :lol:

    ubata itn oya dekenma wadak na.ube salli nemene :lol:

    ow mun terms welata pay kerenawa dawasak ape ammata kiyala tibba munge tatta. machan e wiyadam wenne ape lamayekta tiyana salline ban
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මචන් ඌට ඔය ඉන්න විදියට ඉන්න ඇරපන් . ඕනෙම කොල්ලෙක් ලොකු වෙනකොට වෙනස් වෙනවා . අර එකෙක් දාලා තියෙනවා වගේ සමහරවිට ගෑනිගේ අම්මා තාත්තා අරූට ආදරේ කොල්ලෙක් නැති නිසා වෙන්න ඇති . උ ලොකු උනාම ඔය හුරතල් ගතිය නැති වෙනවනේ . එතකොට උ නිකන්ම හැලිලා යයි . උඹ ඔච්චර ගේම ඇදලත් ගෑනිගේ ගෙදරට ගානක් නැත්තම් ඉස්සරහටත් ඔච්චර තමා .උඹ ඌට කපන්න කපන්න අනුකම්පාව හිමි වෙනවා අසරණයා කියලා . මම උඹේ තත්වේ හිටියනම් මගේ ගේම මේක . අනික් එක උඹට ඔය දේපල අය්ති වෙන්න ලැබීමක් නැත්තම් උඹ කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ . තමුන්ගේ වැඩක් බලාගෙන හිටපන් .

    ehema bane ban mun uuta wiyadam kerena salli ape lamayekta save keranam kochchara watinawada ban. munge olu wela mati tiyenne attema kiyanawanam.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹ ඌ ඉන්නවට කැමතියි කියලා පෙන්නපන්
    හවසට හවසට ඌට කන්න බොන්න මොනා හරි අරන් පලයන්, සෙල්ලම් කරපන්
    ඔහොම මාස3ක් 4ක් යන්න දීපන්
    පස්සෙ මාමන්ඩියාට කියපන් මූව ඒ ගෙදරට නොයවා මෙහෙම තියාගමු කියලා හැමදාටම

    ශේප් එකේ ළමා හා කාන්තා එකට කෝල් කරලා කියපන් මෙහෙම ගේක පොඩි එකෙක්ට ලිංගික අපචාර කරනවා කියලා
    පොලිසියෙන් ඇවිත් මාම්න්ඩියාගෙ බිජ්ජ තැලුවම ඔය ප්‍රශ්න සේරම අහවරයි

    :lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ළමයගෙ ගෙදර අයට කොහොමහරි අදහසක් දාපන් ලමයෙක් ඔය වගේ තනියම ඉන්න වයසක ජෝඩු ගාව තියෙන්න හොඳ නෑ කියලා. ඕක ළමයගෙ අම්මට දැම්මොත් හරි
     
    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    ඔක්කොම කමෙන්ට් කියෙව්වා , කී බොර්ඩ් වීරයොත් ගොඩක් හිටියා , කරන්න හදන වැඩේ වැරදියි තමා , ඒත් අද කාලේ පින් වලින් කන්න හම්ඹෙන්නෙ නෑ කියලා දන්න පිරිසකුත් ඉන්නවා
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ඔක්කොම කමෙන්ට් කියෙව්වා , කී බොර්ඩ් වීරයොත් ගොඩක් හිටියා , කරන්න හදන වැඩේ වැරදියි තමා , ඒත් අද කාලේ පින් වලින් කන්න හම්ඹෙන්නෙ නෑ කියලා දන්න පිරිසකුත් ඉන්නවා

    ado sirawata ban godak un samaje gana danne na ban.
    ganige ammai tattai harinam kerenna ona ape lamayekta oya wiyadam kerena tika ekathu kerela tiyana ekane ban. koheda molawala mati tiyenne
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ළමයගෙ ගෙදර අයට කොහොමහරි අදහසක් දාපන් ලමයෙක් ඔය වගේ තනියම ඉන්න වයසක ජෝඩු ගාව තියෙන්න හොඳ නෑ කියලා. ඕක ළමයගෙ අම්මට දැම්මොත් හරි

    practical na ban ewage ewa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ehema bane ban mun uuta wiyadam kerena salli ape lamayekta save keranam kochchara watinawada ban. munge olu wela mati tiyenne attema kiyanawanam.

    උඹ මාර කතාවක් නේ බන් කියන්නේ . යකෝ ඒවා ඒ මිනිසුන්ගේ සල්ලි . මොකෝ උඹ හම්බ කරලා දීපුවද ? නෑනේ . ඒවා ඒ මිනිස්සුන්ට ඕනේ විදියට පාවිච්චි කරන්න පුළුවන් . උඹේ ළමයට කන්න අඳින්න දෙන්න ඕනේ උඹ මිසක් ගෑනිගේ දෙමව්පියෝ නෙමේනේ . අපෝ උඹට තියෙන්නේ මහ චා ලොජික් එකක් නේ බන් . උඹ ඔහොම හිතන්න හිතන්න වැඩේ බොක වෙලාම යනවා .
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    උඹ මාර කතාවක් නේ බන් කියන්නේ . යකෝ ඒවා ඒ මිනිසුන්ගේ සල්ලි . මොකෝ උඹ හම්බ කරලා දීපුවද ? නෑනේ . ඒවා ඒ මිනිස්සුන්ට ඕනේ විදියට පාවිච්චි කරන්න පුළුවන් . උඹේ ළමයට කන්න අඳින්න දෙන්න ඕනේ උඹ මිසක් ගෑනිගේ දෙමව්පියෝ නෙමේනේ . අපෝ උඹට තියෙන්නේ මහ චා ලොජික් එකක් නේ බන් . උඹ ඔහොම හිතන්න හිතන්න වැඩේ බොක වෙලාම යනවා .

    kage salli unath ai ban nikan eka ekata wiyadam karanne salli nathi pawulak nam kamak na e podi eka anika yanne international . ai ban thamange duwage lamayinta monawahari ithuru kerela yana eka hoda nadda kohewath yana lamayekta wiyadam kerenawata wada...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    kage salli unath ai ban nikan eka ekata wiyadam karanne salli nathi pawulak nam kamak na e podi eka anika yanne international . ai ban thamange duwage lamayinta monawahari ithuru kerela yana eka hoda nadda kohewath yana lamayekta wiyadam kerenawata wada...

    මචන් බලපන් අපේ රටේ මිනිස්සුන්ට ජාතියක් විදියට කවදාවත් ඉදිරියට යන්න බැරි මෙන්න මේ මන්ද මානසිකත්වය නිසා . උඹට දැන් ළමයි ඉන්නවද ? නෑනේ . උඹ ඉස්සෙල්ලා ළමයි හදලා ඉදපන් එහෙනන් . යකෝ ඒ මිනිස්සුන්ගේ සංසාරගත ණයක් ඇති ඒ පොඩි එකාට . උඹේ සල්ලි නෙමේ නිසා උඹට මෙතන වචනයක්වත් කියන්න බෑ . උඹට ළමයෙක් දෙන්නෙක් ඉඳලා ජොබක් එහෙම නැතුව උඹේ පවුලට කන්න අඳින්න දෙන්න බැරි අවස්ථාවක උඹට පොඩි උදව්වක් දෙන්නේ නැතුව මේ පොඩි එකාට විතරක් සලකනවානම් අන්න මම උඹ කියන කතාව පොඩ්ඩක් හරි පිලිගන්නවා .
    උඹම හිතලා බලපන් . උඹ හරියට අර බත් පැකට් එකට අරක්කු බෝතලේට චන්දේ විකුණන එකෙක් වගේ නේද කියලා ?
    යකෝ අපේ ජාතියේම තියෙන්නේ නිකන් කන්න බොන්න සිරිත . අර නාට්‍යක් යනවා සුදු ඇදගෙන කළු ඇවිදින් කියලා . ඒකේ විල්සන් කියලා එකෙක් ඉන්නවා මුළු ජාතියම නියෝජනය කරන . උද්දච්චකම , ඉරිසියාව , තණ්හාව පැලෙන්න තියෙනවා හැබැයි නිකන්ම තමයි . වැඩක් කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ .
    උඹ ළමයින්ට කියලා දීපන් හොඳ නරක . රටේ ලෝකේ කොහොමද ජීවත් වෙන්නේ කියලා . ඒ මිසක් උන්ට දේපල රැස් කරලා දෙන එක නෙමේ කරන්න පුළුවන් වීරකම . උන්ට ඒවා නැති උනොත් තාත්තට සාප කරයි අපේ තාත්තා දේපල එක්කහු කරා විතරයි අපිට ජීවත් වෙන්න කියලා දීලා නෑ කියලා . යකෝ සුද්දෝ බලපන්කො . උන්ගේ ළමයි අවුරුදු 15-16 වෙද්දී රස්සාවල් හොයාගන්නවා . දෙමව්පියන්ගේ දේවල් බලන් ඉන්නේ නෑ . වයසක සුද්දෝ හොඳට සල්ලි වියදම් කරලා ජීවිතේ ආතල් එකේ ඉන්නවා . අපේ එවුන් එහෙමද ? ළමයි ඉපදෙන්නත් කලින් ඉදන් උන්ට දේපල රැස් කරනවා . ඊට පස්සේ අවුරුදු 50-60 ගියොත් ජීවිතේ කාලා බීලත් නෑ රට තොටක් බලලත් නෑ පිනක් දහමක් කරලත් නෑ . ඒවුනාට ළමයින්ට රැස් කරලා . මොකක්ද බන් ඕකේ තියෙන තර්කය ? මට කියපන්කො .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wife ge amma thaththa umbalata inna gekuth deela nidahase inna wena gedarakata giyama ekata kelawala eka gedara inna hadana ekek dekka mai.

    :D
     
    ane ban oya gon logic ahala epawela
    umbatath mata una de unoth ochchara thama ban
    boru darshanika talks denne epa ban,
    unge duwa wena ekke bandath wenna ochchara thama.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Wife ge amma thaththa umbalata inna gekuth deela nidahase inna wena gedarakata giyama ekata kelawala eka gedara inna hadana ekek dekka mai.

    :D

    ane ban
    ara ekke kiwwa wage pinen kanna adinna hambawenne nane ban
    moda logic epa. practical deyak kiyapan
    anika umbalata highlight wela tiyenne mama depala welata kadara kama witarai
    man thanaka kiyala tiyanawa family feeel
    ekak na kiyala wena ekek gedera inna kota
    umbala kauruth ekata uttara deela nane.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේක දැක්කම මුකුත් නොකිය ඉන්න බැරි හින්ද කියන්නෙ. උබ කවදාවත් ලමයි හදන්නෙපා. මොකෝ කවදහරි දවසක උබේ පව්කාරකම් වලට කරගහන්න වෙන්නෙ ඒ අහින්සකයන්ට
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ane ban
    ara ekke kiwwa wage pinen kanna adinna hambawenne nane ban
    moda logic epa. practical deyak kiyapan
    anika umbalata highlight wela tiyenne mama depala welata kadara kama witarai
    man thanaka kiyala tiyanawa family feeel
    ekak na kiyala wena ekek gedera inna kota
    umbala kauruth ekata uttara deela nane.

    Umbata dan inna geyak hambela tiyenne pinata nemei da? Umba hadapu geyak nemei neh?

    Machan, ona taram minissu innawa genige gedarin satayak wat ganne netuwa samahara welawata genige gedaratat wiyadam karagena jiwite goda dagatta minissu.

    Umbe wife wa wena ekek bendat ochcharai kiyana ekath sadarana ne e wage minissu gena hituwama.

    family feel eka gena kiwa neh? Umbe family eka hadaganna tiyena hondama option eka tamai kasada bendala wenama jeewath wena eka. Ammala Thaththala ekka hitiyama komat dependant. Aaye pita minissu inna one ne. Dan umbata e ayitiya labila tiyeddine eka gedara inna hadanne.

    Mehemai, umba karana dewal wenas karanna apita ayitiyak ne. Habai mehema pettakut tiyenawa kiyala witarai kiyanna ona wune.

    Peace!!!
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මේක දැක්කම මුකුත් නොකිය ඉන්න බැරි හින්ද කියන්නෙ. උබ කවදාවත් ලමයි හදන්නෙපා. මොකෝ කවදහරි දවසක උබේ පව්කාරකම් වලට කරගහන්න වෙන්නෙ ඒ අහින්සකයන්ට

    lol
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    අපේ ගෑණි පවුලේ එකම ළමයා. අපි බඳින්න කලින් ඉඳන් ගෑනිගේ අම්මයි තාත්තයි පොඩි ළමයෙක් හදාගන්නවා. පොඩි කිව්වට දැන්නම් 5 වසරේ වගේ .හදාගන්නවා කිව්වට අරන් හදාගන්නවා නෙමයි මේගොල්ල ගොඩක් කල් දන්නා පවුලක ළමයෙක්.ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා මූ තමා වැඩිමල් සල්ලි නැතිම අය නෙමයි.මොකද අර පොඩි එකා යන්නේ international school එකකට.එහෙම ඉස්කෝලෙකට යන එකෙක්ගේ පවුලේ අයට සල්ලි නෑ කියන්න බැහැනේ.
    මම ගෑනිහෙන් ඇහුවම කියන්නේ ඒ ළමයට අම්මා තාත්තා සලකන්නේ නැහැලු ලොකු ළමයා නිසා අනිත් පොඩි ළමයි ගැනලු අවදානෙන් ඉන්නේ ,මූව ගණන් ගන්නේ නැහැලු කෑම එක බෙදලා ඔහේ තියනවලු ඕනනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන් වගේ.එහෙම හේතු නිසාලු මූව ගෑනිගේ තාත්තා මුන්ගේ ගෙදර ගෙනල්ලා මුට සලකන්නේ.කන්න,බොන්න,අඳින්න,school fees හිටන් ගෙවනවා.හැමදාම තියාගන්නේ නැහැ .සෙනසුරාදා ගෙදර යනවා ඉරිදා හවස අයිත් ගේනවා මුන්ගේ ගෙදර.
    මන් යන දවසට ගෑනිගේ ගෙදර අපි නන්දම්මයි,මාමයි,ගෑනියි පවුලේ විස්තර කතා කර කර මුත් මැද්දට එනවා අපි හතර දෙනාගේ.මාමන්ඩියත් මුගේ ඔලුව අත ගගා හුරතල් කර කර ඉන්නවා.
    මම කැමති නැහැ බන් පවුලේ අය සුහද කතාබහක ඉන්නකොට වෙන උන් මැද්දට එනවට.මොකද එතකොට පවුලක් වෙන්නේ නැහැනේ..එකයි.
    අපි බැඳපු අලුත අපේ නැන්දකෙනෙක් එයාලගේ ගෙදර එන්න කිව්වා රෑ කෑමකට ගෑනිගේ අම්මයි තාත්තයි එක්ක.එදත් මේ පොඩි එකාව මාමණ්ඩිය එක්කන් අවානේ බන්..මන් නම් මාමණ්ඩිය එක්ක එදා කතා කලෙත් නැහැ.පවුලේ අයටනේ එන්න කිව්වේ අනික අපේ පැත්තේ කෙනෙක්නෙ.මේ යකා අර පොඩි එකාවත් අරන් අවා.ඒ දවස් වල බැඳපු අලුත නිසා මන් මොකුත් කියන්න ගියේ නෑ ගෙදර අවමනම් ගෑනිට බැන්නා. ගෑනිත් කැමති ඌව තියාගෙන සලකනවට.
    මම ඌව තියාගන්නවට case කියලා ගෑනිගේ ගෙදරින් දැන් දන්නවා. එත් අම්මටයි තාත්තටයි කිසි ගානක් නැහැ. මන් එහෙ යන දවසට ඌව කාමරේ හංගලා තියන්නේ.දවසක් අතේ මට්ටු.
    ගෑනිගේ ගෙදරින් මූට සැලකිය යුතු ගානක් මාසෙට වියදම් කරනවනේ.ළමයෙක්ට උනත් මාසෙකට වියදමක් යනවන්නේ කන්න,බොන්න,අඳින්න,School ,class fees වලට අඩුම 20,000/= ක් වත්. ඔය වියදම් වෙන්නේ අපේම ළමයෙක්ට වියදම් කරන්න පුළුවන් සල්ලි කියලා මුන්ට තේරෙන්නේ නැහැනේ.හරිම මෝඩයි. දැන් අවුරුදු 5ක් විතර මූව තියන් ඉන්නවා.මම බඳින්න කලින් ඔහොම දෙයක් හිටියේ නැහැ.නිකන් කියලා තියනවා මම එච්චර ගණන් ගත්තේ නැහැ.පස්සේ දැනගත්තේ මුන් පැල් බැඳගෙන මූට සලකනවා කියලා.
    ළමයෙක්ට ඉගෙන ගන්න ,කන්න බොන්න උදවු කරන එක පිනක් තමා එත් මෙහෙම ගෙවල් වල තියන් සලකන්න ඕන නෑනේ බන්.ලොකු සල්ලි කාරයොත් නෙමයි.සාමාන්‍ය මිනිස්සු අපිත්..ඔන්න ඔක්කොම සර්ව සම්පුර්ණනම් කමක් නැහැ.
    අනික ලොකුම දේ අපේ පව්ලේ කෙනෙක් නෙමයිනේ මම අසම නැත්තේ එකයි.අපි යන ගමන් වලටයි ,trip වලටයි ,ගෙදර කතා කරනකොටයි මූවත් එක්කන් එනවනේ.එතකොට family feel එකක් එන්නේ නෑ මටනම්.
    මම ගණිටනම් අනන්තවත් කියනවා ඕකව මුන්ගේ ගෙදරින් යවන්න කියලා.නැත්තම් ඔකේ ඉවරයක් නැහැ කියලා මූ ලොකුවෙලා බැඳලා යනකම්.මූ ලොකු උනාම මේකිට තියන දේපල වලින් උටත් කොටසක් ලියන්න බැරි නැහැ.ඒත් මම අපේ wife ට කිව්වට එතනින් එහාට යන්නේ නැහැ .මම අරුට කැමති නැහැ කියලනම් දන්නවා උන්ගේ ගෙදරින්.මට මේක කෙලින් කියන්නත් බැහැනේ.
    දැන් ඊලග මාසේ ඉඳන් අපි wife ගේ ගෙදර පදිංචියට යනවා අපි අවුරුදු 1.5 විතර අපේ ගෙදර හිටියේ.wife ගේ අම්මයි තාත්තයි දෙන්න ඒ වත්තේම අනිත් ගෙදරට යනවා.උන්ට එක ලග ගෙවල් දෙකක් තියනවා. අපිට එකක් දෙනවා .
    එත් මම ආස නැහැ අරූ මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට.මොකද එයාගේ අම්මටයි තාත්තටයි අපි දෙන්නා එක්ක එක ගෙදරක ඉඳලා අනිත් ගේ rent එකට දීලා මාසෙකට ගානක් හොයන්න පුලුවත් ඒත් අරූව තියාගන්න ඕන නිසා අනිත් ගෙදරට යනවා.මොකද මා එක්ක ඕවා බැහැනේ.ඒකයි.

    දැන් මචන්ලා මට උඹලා හොඳ වැඩක් කියපන්කො මූව මේ ගෙදරින් යවන්න.හොඳට මොලෙන් ගහන්න ඕන ගේමක් wife ගේ අම්මයි තාත්තයි තරහා නොකර වැඩේ කරන්නත් ඕන.

    P S - අර ළමයා ගෑනිගේ වත්,ගෑනිගේ තාත්තගේ හොර shot එකක්වත් නෙමයි.

    උබ නම් මහා කුහකයෙක්
    ලොබයෙක්
    කාලකන්නියෙක්

    යකෝ පොඩි එකෙක්ට කන්න බොන්න දීල උගන්නුව කියල උබ ඌව ඔතනින් එලෙව්වොත් යන්නේ කොහෙටද ?

    උබ මෙහෙම හිතපන් උබේ නැන්දම්මල කරන්නේ ලොකු පිනක් මමත් එකට සම්මාදම් වෙනවා කියල හිතපන් මුකුත් නොකර හිටියත් එකත් උබට පිනක්

    හැබැයි පුතෝ මේකේ ඔස්තාර්ලා උපදෙස් දීල තියෙන විදිහට ඒ ළමයත් එක්ක තියෙන ඉරිසියාවට ඒ ළමයාගේ තැන නැතිකරන්න උබ උබෙම ළමෙක් හදන්න යන්න එපා මොකද උබලා වගේ එවුන්ට දෙයියෝ දෙනකොට දෙන්නේ ඇඩ්රස් නැතිවෙන්න එතොකට උබට අපෝ කියල හිතෙයි
    අනික අනුන්ගේ ලමෙකුට ආදරේ කරන්න බැරි උබලා වගේ උන් තමන්ගේ ලමෙකුටත් ආදරෙයි වෙයිද දන්නේ නෑ . අනික උබ ලමෙක් හදන්නේ ලමෙක් උවමනා නිසා නෙමයිනේ

    ඔන්න කියන්න ඕනේ ටික නලවන්නේ නැතිවම කිව්වා උබ නම් මහා කාලකන්නියෙක්