1. SoapLK

    Trial දෙන දවසේ ආතල්

    හම්මෝ යකෝ මේක මැවිලා පේනවා අයිසේ.....:lol::lol:
  2. SoapLK

    iPhone 6S vs iPhone 6S plus..?

    :yes::yes:
  3. SoapLK

    Rihanna

    පනිද කියන්නේ....:baffled::baffled:
  4. SoapLK

    Baiscope එකේ

    හරි හරි සොරි මචන්....මාත් ඕකම තමා කියන්නේ...:yes::yes: හැම එකම එක වගේ නැනේ බං...මොනා උනත් ඉතින් ඌ සබ දීලනේ...ගනන්ගන් එපා හැමතැනම ඔහොම එවුන් ඉන්නවනේ බන්... උඹ කියන කතාවනාන් සිරාවටම ඇත්ත...එත් උන් නිකන් කරන දේ හැල්ලුවට ලක් කරන්න එපා බන්....තව සමහර sci-fi ඒවා බලද්දි සබ නැතුව පට්ට අමාරුයි...
  5. SoapLK

    වැල ළඟ තබාගැනීම හා නීතිය?

    කරුණාකර නීතිය දන්නා මහත්වරු අප දැනුවත් කරන්න
  6. SoapLK

    Baiscope එකේ

    ඔන්න ඕකනේ බන් උඹල සයිට් එකට යන්නේවත් නැතුව තම උන්ගේ හරි වැරැද්ද හොයන්නේ....
  7. SoapLK

    Baiscope එකේ

    අනිවා බං....සල්ලි ඕනනං සබ් කරන කොල්ලෝ ටික කතා කරලා මොනා හරි කරගනී....අපේ එවුන්ටත් ඉතින් එකෙක් හම්ඹ කරන් කනවා බලන් ඉන්න බැනේ...
  8. SoapLK

    Baiscope එකේ

    දැන් ටොරන්ට් ලින්ක් දාන් නැ බන්.....
  9. SoapLK

    ලක්ශ 90 තියෙනවා

    හරිම ලෙසිනේ බන්...2න් ගුණ කරපන්කෝ...:D
  10. SoapLK

    ශිෂ්‍යත්වයෙන් රට ගිය ජ‘පුර කථිකාචාර්යවරු

    කාලකන්නි බල්ලෝ:angry::angry:...
  11. SoapLK

    Baiscope එකේ

    ඔයා කියන කතාවත් ඇත්ත අයියේ....ඒ උනාට මං කියන්නේ උන් ගානක් හොයාගත්තට කමක් නැ.....සබ් හදන කොල්ලො ටිකට පුළුවන් උන් වෙනම කමියුනිටි එකක් හදාගන ඇඩ්මින්ලා එක්ක කතා කරලා උන්ටත් ගානක් ගන්න පුළුවන් විදිහට වැඩේ කතාකරගන්න....එකට අපි කතා කරලා වැඩක් නැ... ආධාරයක් විදිහට එකතු කරේ...ඒ හින්දා සල්ලි දුන්නා කියලා...
  12. SoapLK

    Baiscope එකේ

    ඔව් ඒවා ගැන විස්තර නොදාපු එක උන්ගේ වැරැද්ද...ඩවුන්වෙන්න කලින් එක බැනර් එකක්ද කොහේදෝ තිබ්බේ බන්....එක එකාගෙන් හොස්ට් කරන්න ගියාම උන්ගේ ලොකුකන් බලන්නත් වෙනවනේ....කටින්නන් ඔය දෙන්නන් කියන කට්ටිය ලොකු ලොකු දේවල් කියයි....හවුලේ කැදත් එපා කියන්නේ නිකන්ද අයියේ... අනිත් එක සබ් හදන එවුන් අපිට වඩා ඕක ගැන...
  13. SoapLK

    Baiscope එකේ

    යන්න පුළුවන් උපරිම එකකට ගිහිල්ලා ඇති බන්.... ලංකාවේ දෙවෙනියට හරි තුන්වෙනියට හරි වැඩිම විසිට් තියන සයිට් එක බං...උන්ට සල්ලි හම්ඹකරන්න උමනාවක් තියනවනන් ඕනේතරන් ක්‍රම තියනවනේ බන්...
  14. SoapLK

    Baiscope එකේ

    ඔව් බන් අපේ එවුන්ට නිකන් දෙන එකේ කිසි වටිනාකමක් නැ.... අනික මෙතන ඇවිල්ලා ඔච්චර රගන එවුන් සබක් බැවම අඩුම කොමෙන්ට් එකක්වත් දාන එවුන් නෙමෙයි.... මොකක් හරි පොඩි අවුලක් උනොත් රෙද්ද උස්සන් එන එවුන්නන් ඕනේතරන් ඉන්නවා...
  15. SoapLK

    Baiscope එකේ

    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ.... උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ.... මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....
  16. SoapLK

    විහිලුවක් නෙවෙයි

    ඕක සාමාන්‍ය දෙයක් බං:yes:....හැමෝටම ඔහොම අහුවෙනවා:yes:....උඹට මෙච්චර කාලයක් අහුවුන් නැති එක තමා ලෙඩේ:confused::confused:....
  17. SoapLK

    පිටරට ලාංකිකයන් එවූ ආධාර කන්ටේනර් තවම වා&#3515

    මේ වගේ *කේ වැඩ හින්දා ඊළගට ඒ මිනිස්සු ආධාර එවන එකත් නවත්තයි:angry::angry:....
  18. SoapLK

    බොරු මැණිකකට ලොල්වී මාසේ පඩියම දන්දීලා ත&#3538

    පිස්සොනේ බන් බලගන ගියාම ලංකාවේ ඉන්නේ...

    No contents