මේ ෆිල්ම් එක බැලුවද? මාර sensitive (18+)
Irreversible (2002)
මේ ෆිල්ම් එක අමුතුම ජාතියෙ වෙනස්ම ෆිල්ම් එකක්,,,
ෆිල්ම් එක හදල තියෙන්නෙ reverse method එකට (එ කියන්නේ ෆිල්ම් එක යන්නෙ අග ඉදන් මුලට ),,,
කතාව කෙටියෙන්:
ඇලෙක්ස් කියල ලස්සන කෙල්ලෙක් ඉන්නව,,, මෙයා දවසක් උමං මාර්ගයක් දිගේ යනකොට නාදුනන...