යාලුවනේ,
අදට මමයි මගෙ GIRL FRIENDයි යාලු වෙලා අවුරැදු 3ක් වෙනවා:love::love::love::love:
ඒත් එයා මාව 2010/01/11 සදුදා දාල ගියා:confused::confused::confused::confused:
එයා මටම ආපහු ලැබෙන්න කියලා මේක කියවලා ඔයාලත් ප්රාර්ථනා කරන්න:no::no::no::no:
මම එයාට ඒ තරම්ම ආදරෙයි....