1. Vampire

    ගෙවල් වල ග්‍රිල් කුඩ්ඩෝ හොරු

    කොච්චර කලත් වැඩක් නැහැ. ජනෙල් පියන ඇරලා නියනෙන් ඇණේ කරකනවා. නැත්නම් හොදම හිරකුඩුවේ දොරේ ස්ටයිල් එක. ඇණ සීල් කරන්න ඕනා කරකවන්න බැරි වෙන්න.. එහෙම කලත් උන් ශොට් එක දෙනවා ලී කැඩිලා යන්න. රෙන්ට් එකට දෙන්න වහල තියපු අපේ ගෙදරට දිලා තිබ්බේ එහෙම.ඇතුලේ දොරවල් පලලා පිත්ත්ල ගලවලා, ඔක්කෝම වයර් කපලා ඇදගෙන...
  2. Vampire

    මේ පාරත් ජේවීපී මාලිමාව 3% වගේ මිට්ටනි

    නියමයි.. මිට්ටනි පොන්නයෝ ටික ෆක් වෙලා
  3. Vampire

    ඔක්ටේන් 92 දෙන්නේ නෑ පකො

    බොරු නම් බලන්න දෙකට නැවී.. රනිල් ගහපු බටේ ඇත තවම ඔබේ පුකේ... බටේ ගෙනත් දියන් තෙල් ගහන්න
  4. Vampire

    ජෙප්පොංගේ වාහන මාධ්‍ය ස්දර්ශනය backfire වේ.

    බාර දෙන එකයි පාක් කරලා පැනලා යන එකයි... පැහැදිලි කරන්න... නිල වශයෙන් බාරදුන්නානම් නිලවශයෙන් බාරදිලා යන්න ඕනා. අත්සන් ගහන්න ලියකියවිලි ඇතිනේ.. පුකෆයර් නොකර ඉන්න
  5. Vampire

    අදත් හෙටත් අනිද්දාත් ඉන් පසුවත් ජනාධිපති රනිල් 😌

    පලපු සහ පැලුනු සැට් එක එකම නූලක...
  6. Vampire

    🚨NEWS ALERT🚨 අන්න අරෙහෙ හොක් ගාලා ගිහිල්ලලු

    තාක්ෂණය හොක් ගාලා ගිහිල්ලාලු
  7. Vampire

    අන්න එයා 🥰

    89 තාත්තා මැරිලා අනු ගනන් වල් ඉපදුනු එකා නේද?
  8. Vampire

    ජෙප්පා දිනයි, පෝලිම් දිගයි | අනුරට දීලා දැන් සැපද 🤌

    අනාගතය උදෙසා වෙන් කරන ලදී............
  9. Vampire

    නිල් බලකායෙන් හිල් බලකායට ආපු, නාමල්ගේ දකුණු අත වගේ හිටපු සුරූපිනිය. අනාගත අධිකරණ ඇමතිනිය. 🥰👌

    ඒ උනාට ලයිට් බිල ගෙවන්න නාමල් ගැණිව සනත් නිශාන්තයා ලගට යැව්වානේ.. සනත් කිව්වේ...😃
  10. Vampire

    මූ පරදින්නෙ ජනතාව ඉස්සරහ කලිසම ගලවගෙන

    උඹට කොහෙද බං යාලුවො. හාමුගේ ලොවින එකා. වලව්වට යන්නේත් පස්ස දොරෙන්...
  11. Vampire

    🚨BREAKING🚨 රනිල්ගේ පරාජය IMF තහවුරු කරයි!

    AKD ♥️ ------ Post added on 1726282108
  12. Vampire

    මාලිමවේ රැස්වීම් සහ T-Shirt ලොජික් එක

    මාලිමාවට සෙනග නැහැ ... බයවෙන්ඩ කාරනාවක් නැහැ... ඇයි ද මේ කළබල එහෙනම්....
  13. Vampire

    මාලිමාවේ කලා ශිල්පී හමුව (photos)

    ඡන්ද දෙන්න මොකක් හරි මිනුම් දණ්ඩක් තියෙන්න ඕනා... ඒක ඇත්ත..... ඒත් ප්‍රායෝගිකව කරන්න බෑ...
  14. Vampire

    මාලිමාවේ කලා ශිල්පී හමුව (photos)

    උඹ කියන විදියට 69 ලක්ශයක් ගිනි තියලා හරි රට පටවලා හරි දාන්න ඕනා.... ඇයි උන්ට දේශපාලනයට එන්න බැරිද... එහෙනම් රනිල් ලග ඉන්න බහුතරයක්... සජියා ලග වියත්මගේ කාළකන්නි... නාමල් ලග ඔරිජිනල් මීහරක් ටික.... දිලිත් ලග ඩබල් ගේම් සෙට් එක... මෙතන ඉන්න උන්ගෙන් මට දිරවන්නේ නැත්‍තේ කමල්, ජයසෙකර වගේ අය ඊට අමතරව...

    No contents