1. Mewan_Rose

    Bit self study

    Bump👍👍
  2. Mewan_Rose

    Bit self study

    Thanks කරපු හැටිත් පුලුවන් නම් දාන්න
  3. Mewan_Rose

    Bit self study

    Esoft නම් සල්ලි කනවා දැන් මොනවද කරන්නේ
  4. Mewan_Rose

    Bit self study

    Ela ela ඉතුරු ටික දාන්න
  5. Mewan_Rose

    Bit self study

    මමත් job එක්ක කරන්නේ නැහැ.ඒක නිසා බැලුවේ self කරන්න .
  6. Mewan_Rose

    Bit self study

    Bit self study කරලා ගොඩ දාගත්තු අය/දැනට කරන අය තමන්ගේ experience share කරගමුද මොනවද කරපු මෝඩකම් වගේ දේවල්
  7. Mewan_Rose

    අවධානයෙන් සිටින්න

    වැඩක් නැහැ අපේ මිනිස්සු බලන්නේ මොනවා හරි හේතු හදාගෙන බෙදන්න.
  8. Mewan_Rose

    ඔව්! මම මාතර

    උඹ මේ විස්තර ගත්තේ කොහොමද කියනවද :shocked:
  9. Mewan_Rose

    Mathematics books

    You must spread some Reputation around before giving it to kalana wasala again You must spread some Reputation around before giving it to SPACEBAR again
  10. Mewan_Rose

    Karapitiya Hospital Help

    හවස් වෙලා මලක් ගැහුවද:rofl: කුලියාපිටිය නෙමෙයි කරාපිටිය:D
  11. Mewan_Rose

    අධික අවුරුද්දක්ද?

    උබට තනියෙන් දොයියන්න බයද?:eek::eek:
  12. Mewan_Rose

    mara sira karapu kari vaden

    දැන් මරා හොයන් ගිහිල්ලා job එකක් ඉල්ල ගනින්:D
  13. Mewan_Rose

    Mathematics books

    ලංකාවේ maths books ගන්න තැන් මොනවද.
  14. Mewan_Rose

    George Bush Dies at 94

    වැඩි ප්‍රමාණයක් රටට තමයි හැබැයි ඕකෙන් යැපෙන අය ගොඩක් ඉන්නවා.
  15. Mewan_Rose

    George Bush Dies at 94

    අපේ උන්ගෙ ලොකු project කියන්නේ ඔය ඉදිකිරීම් උන්ගේ ලොකු project කියන්නේ යුද්ධ ඒවාගේන් හොඳට උන් හොඳට හම්බ කරනවා
  16. Mewan_Rose

    දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 ක්

    :baffled::baffled: උබ මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ බන්
  17. Mewan_Rose

    දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 ක්

    එළවන්න ඕන සාසනයේන් ඔය වගෙ මිනිස්සු
  18. Mewan_Rose

    මහාමැතිවරණ එළකිරි සමීක්ෂණයේ විග්‍රහය

    මෙහෙමයි රටේ වෙන්නේ වෙන දෙයක් හැබැයි international media හරහා යන්නේ වෙන දෙයක්,කොහොමත් අලුත් විව්ස්තාවකට ඔය jvp tna unp 122 තියෙනවා ,ඕකට 2/3 ලැබුණේ නැතත් බහුතරයක් ලැබෙනවා.ඊටපස්සෙ බොරු අර්බුදයක් ලෝකෙට පෙන්නනලා කොහෙන් හරි හමුදාවක් ගෙන්නලා වැඩෙ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරයි
  19. Mewan_Rose

    J.R

    J.R ගෙ පරම්පරාවෙ අය (තම්බි මුදියන්සේ) ඉන්දියාවේ ඉඳලා වෙළදාමට ආපු අය පස්සෙ මෙහේ රදල පරම්පරාවක්ට set වෙලා ජයවර්ධන කියන නම ගත්තේ

    No contents