1. RCROCKS

    Nissan TIIDA Latio Review

    සොන්නයෝ ලිඳේ පනීවි බන් :angry:
  2. RCROCKS

    Nissan TIIDA Latio Review

    මන් මේක දාන්නෙ පොදු ජනයාගේ හිත සුව පිණිස. ඇඩ්වර්ටයිස් කරනව කියල GT මට ෂොට් එක දෙන්න නම් එපා :no: හරියටම තැන කොතනද කියල මේකෙන් බලාගන්න පුළුවන් :) https://www.google.lk/maps/@6.967181,79.9079915,3a,75y,299.6h,90t/data=!3m6!1e1!3m4!1sON1BEx2quU4pyBXber8Z2A!2e0!7i13312!8i6656?hl=en
  3. RCROCKS

    Nissan TIIDA Latio Review

    එහෙම කතාවක් රට්ටු කියනව නෙහ් ? :dull: එත් මන් හිතන්නෙ ඔය FB 15, FB 14 වගෙ තෙල් කරන වාහන :nerd:
  4. RCROCKS

    Nissan TIIDA Latio Review

    මිස් ෆයර් කරනව කියන්නෙ බන් ඇන්ජින් එකේ පිස්ටන් හතරෙන් එකක් හෝ කීපයක් මොනා හරි හේතුවක් මත වැඩ නොකරන එකට. එහෙම වුනාම වාහනේ දෙදරන්න ගන්නවා, පෑගුවට අදින්නෙ නෑ, දුම දානවා :yes: බුළුගහ හන්දිය මේකෙන් බලාගනින්...
  5. RCROCKS

    Nissan TIIDA Latio Review

    අලි අලි ඉතින්. ඕකට උදහස් වෙන්න එපා මෙයා
  6. RCROCKS

    Nissan TIIDA Latio Review

    ලාන්සරෙත් නියම භාණ්ඩේ :love:
  7. RCROCKS

    Nissan TIIDA Latio Review

    මෙන්න මේ යන්තර ටිකට මේ ඇන්ජිම එනවලු Nissan Tiida Nissan Wingroad Nissan March K12 Nissan Note Nissan Cube (Japan) Nissan Bluebird Sylphy Nissan Grand Livina (Indonesia) Nissan Livina XR (Indonesia) Nissan Evalia (Indonesia) Nissan Juke (Japan and Indonesia) Nissan Sunny N17 Nissan Almera...
  8. RCROCKS

    Nissan TIIDA Latio Review

    අල වගේද බන් ගෝව ? :rolleyes:
  9. RCROCKS

    Nissan TIIDA Latio Review

    yes it has EPS. Thanks for the heads up :yes:
  10. RCROCKS

    Nissan TIIDA Latio Review

    ලඟදි විකුණන අදහසකින් නෙවේ බන් වියදම් කරල හැදුවෙ. ඒත් බලමු ඉතින් හදිසියෙවත් බඩේ ගිණියම අඩු වෙලා ටිආනා එකක් ගන්න වාසනාව උදා වුන දවසකට දෙනවා ;)
  11. RCROCKS

    Nissan TIIDA Latio Review

    2007 TIIDA ටයිමින් බෙල්ට්ද බන් ආවේ ? :eek:
  12. RCROCKS

    Nissan TIIDA Latio Review

    TEANA එක දැක්කම ආසයි නේ ? :love:
  13. RCROCKS

    Nissan TIIDA Latio Review

    Primera එකත් සුප්පා :cool:
  14. RCROCKS

    Nissan TIIDA Latio Review

    මොනවා වුනත් ඒ මනුස්සයට විතරයි අපිව මතක :rofl:
  15. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඔව් බන්. මටත් ඕන එහෙම කරල තියාගන්න. ටින්ට් එකත් ඩාර්ක් නොකර ක්ලියර් එකක් ගැහුවෙ ඉන්ටීරියර් එකේ ලස්සන පේන්න. ප්‍රොෆෙෂනල් ලුක් එකක් එන ඇලෝයි ටිකක් දාගන්න තමයි අදහස ;)
  16. RCROCKS

    Nissan TIIDA Latio Review

    මං බය නෑ..... මං බය නෑ.....:cool:
  17. RCROCKS

    Nissan TIIDA Latio Review

    හම්මට එහෙම කෙලියකුත් තිබ්බද ? Agent උන්දැට කෝල් කරල බලමුද ?
  18. RCROCKS

    Nissan TIIDA Latio Review

    එතකොට මේ අය්ය 2009 දී TIIDA 2009 බ්‍රෑන්ඩ් නිව් එකක් අරන් ලෙඩ දුන්න කියලයි කියන්නෙ ? :rolleyes:
  19. RCROCKS

    Nissan TIIDA Latio Review

    ටීඩා එක ගැන මුලින්ම ඇහුවෙත් උඹ දාපු කිරියෙ thread වලින් තමයි බන් :love: හැදිල තියන TEANA අමාරුවටත් වගකියන්න ඕන උඹයි :angry:
  20. RCROCKS

    Nissan TIIDA Latio Review

    නෑ ඌ සර්විස් ටික කරල තිබ්බේ. එත් කෝකටත් මන් එන්ජින් ඔයිල් ගත්ත ගමන් දැම්ම. ගියර් පෙට්ටියේ ඔයිල් ටිකත් ඌ ලඟදි දාල. මම අරගෙනත් දැන් 10,000ක් විතර දිව්ව. තාම සෝස පාටට තියෙනවා ගියර් ඔයිල් ටික :love:

    No contents