එළකිරි එකේ බජාජ් බයික් පාවිච්චි කරන අය ඕන තරම් ඇතිනේ . :yes::yes:
බයික් එක service කරන්න දාන්නේ කොහෙටද? Engine repair , Electrical වැඩ එහෙම හොදට දන්න සුපිරි mechanicsla ඉන්න තැන් එහෙම දන්නවා නම් place එක තියෙන තැනත් එක්ක reply එකක් දාන්න :yes::yes:
අරය කියන නිසා හොඳයි මෙයා කියන නිසා හොදයි...