හේබියස් කෝර්පස්
හේබියස් කෝර්පස් (ඉංග්‍රීසි: Habeas corpus, මධ්‍යතන ලතින් වචනාර්ථයෙන් "ඔබ සන්තකයෙහි දේහය ඇති බව" යන )[1] යනු, නීතියෙහි පවතින උපයෝජයනයක් වන අතර, එය භාවිතයෙන් නීතිවිරෝධි රඳවා තබා ගැනීමක් හෝ සිරගත කිරීමක් හෝ පුද්ගලයෙකු විසින් අධිකරණයකට වාර්තා කල හැකි අතර, රඳවා තබා ගැනීම නීතිවිරෝධීද...